ඇපල් බෑර්න්ඩි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
උබ කියන්නේ ඇපල් බියර් ගැනද, නැත්තං අරක්කු ගැනද?

අරක්කු ගැන කියනවා නං කියන්න තියෙන්නේ අරක්කු බොනවා නං නියම අරක්කු බීපන්. නිකං කෙමිකල් දාපු එව්වා බොන්න එපා. ඒ කියන්නේ ගල් අරක්කු බීපන්. අයිස් කැටයක් දාලා, අරක්කු ටිකක් දාලා, කුල් සෝඩා ටිකක් දාලා බීපං.

බියර් ගැන කියනවා නං කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් බියර් ස්භාවිකව හදද්දී එකේ සැර එන්නේ 5% ට අඩුවෙන් තමයි. ඊට වඩා ගන්නේ විවිද උපක්‍රම භාවිතා කරලා. ඒ කියන්නේ විවිද මිශ්‍රණ එකතු කරලා.

ඉතිං කියන්න තියෙන්නේ බියර් උනත් බොනවා නං ස්පෙෂල් වගේ එකක් බොන්න. සැර අඩුවෙන් බොනවා නං ලයන් ලාගර් බොන්න. බියර් බොද්දි ෆ්‍රිජ් එකට දාලා කුල් කරලා බොන්න. අනික තමයි බියර් එකක් කූල් කරනවා නං ඒක එක පාරයි කරන්න ඕනි. ඒ කියන්නේ මෙහෙම හිතපන්. ෆ්‍රිජ් එකේ දාල කූල් කරපු බියර් එකක් තියෙනවා. උබ ඕක බොන්න හිතං එලියට අරං බොන්න අමතක වෙලා, කුල් එක ගියාම පස්සේ ආයේ කුල් කරාට අර පලවෙනි වතාවේ තරම් ගතියක් එන්නේ නෑ.

Last edited:

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    Eka sudu patayi, apple rahak lu enne, biyar jathiak nam newe, habayi , apple vodka da koheda man hithanne :rolleyes::rolleyes:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඇපල් අරක්කු නම් ජරාවක් බං. ඊට වඩා ගල් බෝතලයක් බොන එක හොඳයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    uba kiyanne meka wenna oni
    absolut-apple-listing.png