ඇපල් වලට දාපු කින්ඩි

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇපල් වලට දාපු කින්ඩි



    මේ විඩියෝ එක සැම්සන්ග් ල හැදුවෙ ඇපල් අයිෆෝන් 5 එක එන්න සතියකට විතර කලින් ලු...



    උඩ ඇඩ් එකේ තියෙන ස්ටෝර්ස් හරියට US වල san fransisco වල තියෙන ඇපල් ස්ටොර්ස් වල ආකෘතියටමයි හදල තියෙන්නෙ, ඇපල් ප්‍රඩක්ට් එකක් රලීස් කරද්දි ස්ටෝස් එක ඉස්සරහ රෑ ඉදන් බලන් ඉන්න apple fanboys ලව නිරෑපනය කරන්න සෙනග පෝලිමකුත් දාලා...

    කොච්චර ඇපල් වලට මැරෙන්න හදනවද කියල පෙන්නන්න පුලුවන් ඒකෙ තියෙන කමෙන්ට්ස් වලින්

    “The headphone jack is going to be on the bottom!”

    I heard the connector is going to be all digital. What does that even mean?”

    “All I’m saying is that they should have a priority line for people who’ve waited five times…”

    ඒ එක්කම iphone 5 එකේ ආපු lightening connector එකටත් පොඩි කින්ඩියක් දාලා තියෙනවා මෙන්න මෙහෙම ....

    “I heard you have to have an adapter to use the dock on the new one,”

    “Yeah yeah, but they make the coolest adapters.”