ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 mind blowing facts about apple...)

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 mind blowing facts about apple...)






2Q==

  1. ඇපල් අයි පෑඩ් එකේ රෙටීනා ඩිස්ප්ලේ එක හදන්නේ සැම්සුන්ග් සමාගමලු.
  2. ඇපල් computer එකක් ගාව දුම් බිව්වම වොරන්ටිය නැති වෙනවලු.
  3. ඇපල් සමාගමේ සේවකයෝ 80 000ක් විතර ඉන්නවලු.
  4. ඇපල් සමාගමේ සේවකයෙක් අවුරුද්දකට ඇ.ඩො 125 000 විතර උපයනවලු.
  5. 2012දී ඇපල් සමාගම දවසකට අයි ෆෝන් 340 000ක් විකිණුවලු.
  6. ඇපල් සමාගම මිනිත්තුවකට ඇ.ඩො 300 000ක් උපයනවලු.
  7. ඔයා සිරි ට කියන හැමදේම ඇපල් එකට යවනවලු, එහේදි විශ්ලේෂණය කරල ඒව ගබඩා කරගන්නවලු.
  8. ඇපල් සමාගමේ මෙහෙයුම් පිරිවැය America වල මහා භාණ්ඩාගරෙටත් වඩා වැඩියිලු.
  9. මයික්‍රොසොෆ්ට් එකෙන් විකුණන හැම දේටම වඩා ඇපල් අයි ෆෝන් එක විකිණෙනවලු.
 
Last edited:
  • Like
Reactions: jhoncenamama

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මයික්‍රොසොෆ්ට් එකෙන් විකුණන හැම දේටම වඩා ඇපල් අයි ෆෝන් එක විකිණෙනවලු.


    :shocked::shocked::shocked:
     
    Sep 18, 2012
    662
    83
    0
    ඇපල් සමාගමේ මෙහෙයුම් පිරිවැය America වල මහා භාණ්ඩාගරෙටත් වඩා වැඩියිලු.
    පට්ටපල් බොරු


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඇපල් සමාගමේ සේවකයෙක් අවුරුද්දකට ඇ.ඩො 125 000 විතර උපයනවලු.
    8.gif
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    එලකිරි auditor;17104805 said:
    ඇපල් සමාගමේ මෙහෙයුම් පිරිවැය America වල මහා භාණ්ඩාගරෙටත් වඩා වැඩියිලු.
    පට්ටපල් බොරු


    i think so
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇපල් සමාගමේ මෙහෙයුම් පිරිවැය America වල මහා භාණ්ඩාගරෙටත් වඩා වැඩියිලු.

    :oo: :oo:


    ඇපල් computer එකක් ගාව දුම් බිව්වම වොරන්ටිය නැති වෙනවලු.

    මොකද්ද බන් ඒ technology එක? එතකොට public තැනක, වෙන එකෙක් දුම්බිලා අපි එතන ඉඳන් ගිටියොත් එත් warranty එක ඉවරයි ද? :shocked:
     

    asnka1981

    Member
    Sep 7, 2014
    9
    2
    0
    [07] ඔයා සිරි ට කියන හැමදේම ඇපල් එකට යවනවලු, එහේදි විශ්ලේෂණය කරල ඒව ගබඩා කරගන්නවලු.

    a :oo:mokkda?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඔයා සිරි ට කියන හැමදේම ඇපල් එකට යවනවලු, එහේදි විශ්ලේෂණය කරල ඒව ගබඩා කරගන්නවලු.
    :oo::oo::oo: ට හි$$යි කිව්වලු....
     

    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0