ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 mind blowing facts about apple...)
- ඇපල් අයි පෑඩ් එකේ රෙටීනා ඩිස්ප්ලේ එක හදන්නේ සැම්සුන්ග් සමාගමලු.
- ඇපල් computer එකක් ගාව දුම් බිව්වම වොරන්ටිය නැති වෙනවලු.
- ඇපල් සමාගමේ සේවකයෝ 80 000ක් විතර ඉන්නවලු.
- ඇපල් සමාගමේ සේවකයෙක් අවුරුද්දකට ඇ.ඩො 125 000 විතර උපයනවලු.
- 2012දී ඇපල් සමාගම දවසකට අයි ෆෝන් 340 000ක් විකිණුවලු.
- ඇපල් සමාගම මිනිත්තුවකට ඇ.ඩො 300 000ක් උපයනවලු.
- ඔයා සිරි ට කියන හැමදේම ඇපල් එකට යවනවලු, එහේදි විශ්ලේෂණය කරල ඒව ගබඩා කරගන්නවලු.
- ඇපල් සමාගමේ මෙහෙයුම් පිරිවැය America වල මහා භාණ්ඩාගරෙටත් වඩා වැඩියිලු.
- මයික්‍රොසොෆ්ට් එකෙන් විකුණන හැම දේටම වඩා ඇපල් අයි ෆෝන් එක විකිණෙනවලු.
Last edited:




