ඇපල් Hidden

Buggleboy

Active member
  • Apr 18, 2016
    270
    93
    28
    How-to-Hide-Photos-on-iPhone.jpg

    Ios Dafault එන Hidden Option එක නැතුව වෙන ක්‍රමයක් තියෙනවද 8-)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,966
    113
    ප*යාගල
    sorry.com
    මහ මෝඩ Function එකක් ඕක නම්. අන්න අරූ හන්ගපු බඩු තියෙනව.පාස්වර්ඩ් හොයාගෙන ගනින් කියනව වගෙ වැඩක් ඕක. දකින එකාගෙත් කුතුහලේ ඇවිස්සෙනව
     
    Buggleboy

    Active member
  • Apr 18, 2016
    270
    93
    28
    මහ මෝඩ Function එකක් ඕක නම්. අන්න අරූ හන්ගපු බඩු තියෙනව.පාස්වර්ඩ් හොයාගෙන ගනින් කියනව වගෙ වැඩක් ඕක. දකින එකාගෙත් කුතුහලේ ඇවිස්සෙනව
    වෙන විදියක් නැද්ද බන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo
    මහ මෝඩ Function එකක් ඕක නම්. අන්න අරූ හන්ගපු බඩු තියෙනව.පාස්වර්ඩ් හොයාගෙන ගනින් කියනව වගෙ වැඩක් ඕක. දකින එකාගෙත් කුතුහලේ ඇවිස්සෙනව
    ඇපල් වල කන්සෙප්ට් එක ඒකනෙ බන්
     
    Buggleboy

    Active member
  • Apr 18, 2016
    270
    93
    28
    Danne na machan. Mama use karanne na hide karana apps. App store eke check karapan. Reddit eketh balapan.
    App lock කියලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තිබ්බෙ.. ඒක ඇපල් වලට වැඩඳ