ඇපල් i phone උදව්වක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඇපල් i phone උදව්වක්

    මචන් ලා ඇපල් i phone එකකට software දාන්න දන්නා කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ
     
    • Like
    Reactions: mag123

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මොකද්ද මචෝ අවුල?

    මගේ එකක් නෙමෙයි බන් යාලුවෙක්ගේ එකක් software ගහන්න ඕන කියල දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දෙන්න කිව්වා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113

    PM එකක් දැම්මා බන් තාම online ඇවිත් නැද්ද කොහෙද
    උඹට රෙප් දෙන්න බැ වටේ ගිහින් එන්නලු
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113

    11.gif
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    Android use කරන්නේ බන් , ඒ නිසා දන්නේනම් නැහැ හරියට, කවුරුහරි උදවු කරන්ඩෝ