ඇපල් i phone උදව්වක් මචන් ලා ඇපල් i phone එකකට software දාන්න දන්නා කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #1 ඇපල් i phone උදව්වක් මචන් ලා ඇපල් i phone එකකට software දාන්න දන්නා කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ Reactions: mag123
sunilT Well-known member Dec 10, 2014 1,880 659 113 Oct 27, 2016 #2 මොකද්ද මචෝ අවුල? Reactions: good-man
rudr@ Well-known member Oct 30, 2010 1,581 149 63 Oct 27, 2016 #3 contact malberi Reactions: good-man
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #4 sunilT said: මොකද්ද මචෝ අවුල? Click to expand... මගේ එකක් නෙමෙයි බන් යාලුවෙක්ගේ එකක් software ගහන්න ඕන කියල දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දෙන්න කිව්වා.
sunilT said: මොකද්ද මචෝ අවුල? Click to expand... මගේ එකක් නෙමෙයි බන් යාලුවෙක්ගේ එකක් software ගහන්න ඕන කියල දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දෙන්න කිව්වා.
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #5 rudr@ said: contact malberi Click to expand... මල්බීරියා දන්නවද බන් PM එකක් ගහල බලන්නම්.
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Oct 27, 2016 #6 phone computer ekata connect karala , itunes open karanna , ita passe itunes walin phone eka restore ekaranna. Reactions: good-man
phone computer ekata connect karala , itunes open karanna , ita passe itunes walin phone eka restore ekaranna.
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 Oct 27, 2016 #7 Api software karanwa contact us machan 077 400 7 400 Phone unlock and repairing Reactions: good-man
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 27, 2016 #8 good-man said: මල්බීරියා දන්නවද බන් PM එකක් ගහල බලන්නම්. Click to expand...
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #9 Hasistranger said: phone computer ekata connect karala , itunes open karanna , ita passe itunes walin phone eka restore ekaranna. Click to expand... එල මචන් මම බලන්නම්
Hasistranger said: phone computer ekata connect karala , itunes open karanna , ita passe itunes walin phone eka restore ekaranna. Click to expand... එල මචන් මම බලන්නම්
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #10 uajanath said: Api software karanwa contact us machan 077 400 7 400 Phone unlock and repairing Click to expand... යාලුවෙක්ගෙ phone එකක් මචන් මම ඌට නම්බර් එක දෙන්නම්
uajanath said: Api software karanwa contact us machan 077 400 7 400 Phone unlock and repairing Click to expand... යාලුවෙක්ගෙ phone එකක් මචන් මම ඌට නම්බර් එක දෙන්නම්
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #11 djnick said: Click to expand... PM එකක් දැම්මා බන් තාම online ඇවිත් නැද්ද කොහෙද උඹට රෙප් දෙන්න බැ වටේ ගිහින් එන්නලු Last edited: Oct 27, 2016
djnick said: Click to expand... PM එකක් දැම්මා බන් තාම online ඇවිත් නැද්ද කොහෙද උඹට රෙප් දෙන්න බැ වටේ ගිහින් එන්නලු
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #12 sudathmadusanka said: Bump Click to expand...
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #13 harsha45 said: bump Click to expand...
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 Oct 27, 2016 #14 උදව් කරපු හැමෝටම රේප් දුන්නා
Chootiya40 Active member Jun 12, 2016 304 30 28 Oct 27, 2016 #15 Android use කරන්නේ බන් , ඒ නිසා දන්නේනම් නැහැ හරියට, කවුරුහරි උදවු කරන්ඩෝ