ඇපල් siri ගුගල් Alfred

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Apple Siri- Google Alfred

    ඇපල් සමාගම ඉදිරිපත් කල සිරි වෙනුවට ගුගල් සමාගම ඔවුන්ගේ මෙහෙයුම් පද්දතියට ඇල්ෆ්‍රඩ් ඉදිරිපත් කිරීමට සැරසෙයි . ගුගල් සමාගම විසින් පසුගිය සතියේ ඇල්ෆ්‍රඩ් වැඩසටහන නිර්මානය කල Clever Sense නැමැති සමාගම මිලදිගෙන ඇත. දැනට ඇල්ෆ්‍රඩ් සදහා voice command පහසුකම නැත . සිරි තරම්ම දියුනු නොවුවත් අනාගතයෙදි ගුගල් විසින් සිරී සදහා අභියොගය කල හැකි සෙ ඇල්ෆ්‍රඩ් වැඩිදියුණු කිරීමට සැරසෙයි



    … .
    CleverSense3-300x210.jpg
     
    Last edited:
    • Like
    Reactions: nlasasatha