ඇපල්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ වගේ පින්තුර වල ඇපල් ගෙඩියක් ලඟින් තියන්නේ ඇයි බන්? :confused::confused:

    book_and_apples.jpg



    inpatient-clipart-Education_Summit.jpg


    images


    Campus-Education-Minor-Steph.jpg


    kids_education.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: ඉතින් ඇයි බන් නිව්ටන්ට විතරක් විශේෂයක්..
    පොර හොයාගත්ත දේවල් හින්ද සෑහෙන්න සේවයක් උනානෙ බන්.නැත්තන් තාම ගන් කබරයි වගේ ඔහේ ඉන්දී අපි :(