ඇපල්_මල්ලක් නිකන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    හරි බං මේකේ කියන්නේ ගස් වල හැදෙන ගෙඩි ගැන නේ.මමත් අදාලව තමා කථා කරේ.අහලා දැකල තියෙන දේවල් අනුව.

    සමහර මිනිස්සු ඉන්නව බන් කුණු ගොඩට දැම්මත් ඉල්ලන එකෙක්ට දෙන්නෙ නෑ. සමහර අය අපතේ යන නිසා ආසාවෙන් කන මිනිහෙක්ට දීලා පිනක් කර ගන්නවා. උඩ රිප්ලයි එකක් තිබ්බෙ ලොවි ගහක කතාවක් කියලා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හැමෝම එක වගේ නෙවේ බන්. පික් පොකට් ගහපු හොරුන්ව අල්ලගෙන පොලීසියට භාර දීපු වගේම, හොරකම් කරපු හේතුව අහලා සල්ලි දීපු මිනිස්සුත් ඉන්නවා.

    අපි දන්නෙ නෑ ඔතන ඇපල් මළු එල්ලුවෙ උන්ට වැඩි නිසාද, ඕවා කුණු වෙච්ච නිසාද, ඇතුලෙ පණුවො නිසාද, එහෙම නැත්නම් නිකන් දෙන්න ඕන නිසාද කියලා. ඕක ඔහොම එල්ලුවෙ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලවත් අඩුම තරමෙ දන්නෙ නැතුව අපි කොහොමද බන් ජජ් කරන්නෙ.

    සිංහළුන්ගෙත් එක එක ටයිප් ඉන්නවා. අවස්ථානූකූලව කතා කරමු. වෙරළු ගෙඩිය හත් දෙනෙක් බෙදාගෙනත් කාලා තියෙනවනෙ බන්. ඔය වගේ දේවල් කරන මිනිස්සු ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    උන්ට වැඩි නිසා තමයි එල්ලලා තියෙන්නේ.
    අපිට සල්ලි ගමකට තියෙන්න ඕන නෑ දන් දෙන්න. ඒත් සුද්දෝ එහෙම නෑ. උන් බහුතරය හෙනම ආථ්මාර්ථකාමීයි. මොනවහරි දෙනවනම් උන් බලනවා මොකද්ද return එක කියල. අඩු ගානේ Bragging හරි තියෙන්න ඕන. අපේ තාත්තල ආච්චිලා මිනිස්සුන්ට උදව් කරේ පුරුද්දට. return එකට පින් ගන්නම නෙවෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලෝකේ කොහෙත් හොඳ සහ නරක මිනිස්සු ඉන්නවා. හැබැයි ලංකාවේ උන්ගෙන් බහුතරයට වඩා නොර්වේ උන් හොඳයි. එච්චරයි අවසානයට කියන්න තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උන්ට වැඩි නිසා තමයි එල්ලලා තියෙන්නේ.
    අපිට සල්ලි ගමකට තියෙන්න ඕන නෑ දන් දෙන්න. ඒත් සුද්දෝ එහෙම නෑ. උන් බහුතරය හෙනම ආථ්මාර්ථකාමීයි. මොනවහරි දෙනවනම් උන් බලනවා මොකද්ද return එක කියල. අඩු ගානේ Bragging හරි තියෙන්න ඕන. අපේ තාත්තල ආච්චිලා මිනිස්සුන්ට උදව් කරේ පුරුද්දට. return එකට පින් ගන්නම නෙවෙයි.

    උන්ගේ කල්චර් එකයි අපේ කල්චර් එකෙයි ලොකු වෙනසක් තියෙනව තමයි. ඒත් අපි පරාර්ථකාමියො උන් අත්මාර්ථකාමියො කියලා ලේබල් අලවන එක සාධාරණ නෑනේ බන්.

    දැන් බලහන්කො අපි දළඳා පෙරහැර බලලා කාපු බීපුවා එතනම දාලා එනවනෙ. බස් කෝච්චි විනාස කරනවා. කෝ එතන අපේ පාරාර්ථකාමීතවය?

    ඔය රටවල් වල මිනිස්සු එහෙම කරනව අඩුයි. උන් ආත්මාර්ථකාමී මිනිස්සු නම් අපිට වඩා වැඩියෙන් ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒත් උන් එහෙම නෑ. අපිටත් වඩා හොඳට ආදරෙන් උන් උන්ගෙ පාරවල් වලට පොදු ස්ථාන වලට ප්‍රවාහනයට සලකනවා.

    මිනිස්සු විවිධාකාරයි බන්. පුරුද්දත් බුද්ධියත් මිනිස්සුන්ව වෙනස් කරවන්න පුළුවන්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලෝකේ කොහෙත් හොඳ සහ නරක මිනිස්සු ඉන්නවා. හැබැයි ලංකාවේ උන්ගෙන් බහුතරයට වඩා නොර්වේ උන් හොඳයි. එච්චරයි අවසානයට කියන්න තියෙන්නේ.

    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උන්ගේ කල්චර් එකයි අපේ කල්චර් එකෙයි ලොකු වෙනසක් තියෙනව තමයි. ඒත් අපි පරාර්ථකාමියො උන් අත්මාර්ථකාමියො කියලා ලේබල් අලවන එක සාධාරණ නෑනේ බන්.

    දැන් බලහන්කො අපි දළඳා පෙරහැර බලලා කාපු බීපුවා එතනම දාලා එනවනෙ. බස් කෝච්චි විනාස කරනවා. කෝ එතන අපේ පාරාර්ථකාමීතවය?

    ඔය රටවල් වල මිනිස්සු එහෙම කරනව අඩුයි. උන් ආත්මාර්ථකාමී මිනිස්සු නම් අපිට වඩා වැඩියෙන් ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒත් උන් එහෙම නෑ. අපිටත් වඩා හොඳට ආදරෙන් උන් උන්ගෙ පාරවල් වලට පොදු ස්ථාන වලට ප්‍රවාහනයට සලකනවා.

    මිනිස්සු විවිධාකාරයි බන්. පුරුද්දත් බුද්ධියත් මිනිස්සුන්ව වෙනස් කරවන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    ඕව බයිලා බන්. කොහොමද ඒ පුරුද්ද ඇති කලේ කියලයි බලන්න ඕන. උඹ හිතන්නේ උන් බුද්ධිමත් නිසා හොඳට හිතල ආකල්ප වර්දනය වෙලා උන්ගේ රට ලස්සනට තියා ගන්නවා කියලද? උන්ගේ system එකයි හොඳ. system එකෙන් උන් ඉබේටම හැදෙනවා. එක එක ඇමතිට අනුව වෙනස් වෙන්නේ නැති, දීර්ඝ කාලීන plan එක්ක තමයි උන් වැඩ කරන්නේ. system එක හදන්න මුලින්ම ඕන නීතිය. ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකම් ලොවෙත් හැදෙන්නේ නෑ.
    මෙතන උඩ කතාවේදී මන් කීවේ දන් දීම ගැන විතරයි. අපේ උන්ගේ ඒ ගතිය සුද්දට වඩා හොඳයි.