ඇප් එකක් හදලා ඕනේ.....විස්තරේ ඇතුලේ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක කරන්නේ එළකිරි එකේ කොල්ලෙක්ද ? මේවගේ ඇප් එකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද එළකිරියේ....? ඉන්නවා නම් මට විස්තර කියනවද ?
    මේක ෆේස් බුක් එකේ තිබ්බ විස්තරයක්....මේක ඇත්තද බොරුද ? මෙහෙම කරන්න පුලුවන්ද ?

    මේකෙදි ඔබතුමාට/තුමියට මුදල් ලැබෙන්නෙ. ඔබතුමාගෙ ශිෂ්‍යයන්ගෙන්. ඒ කියන්නෙ app එක භාවිතා කරන users ලගෙන්.වටිනම දේ තමයි ලංකාවෙ වටෙන්ම ශිෂ්‍යයන් ඔබට හොයාගන්න පුලුවන් .සමහරවිට ඔබේ පන්ති නොපැමිණෙන කෙනක් උවද ඔබේ පාරිභෝගිකයෙක් කරගන්න තරමට ඔබ සා‍ර්ථකයි. විශේෂත්වය වන්නෙ අද එකතුවෙන පාරිභෝගිකයෙක් app එක භාවිතාකරන කාලය කොතෙක් උනත් ඒ දක්වාම මුදල් ලැබීමයි. ඔබ උගන්වන විෂයට අදාල papers,notes ,pdfරූප සටහන් ඔයාගෙ 4n එකෙන්ම දාන්න පුලුවන්. එක ශිෂ්‍යයයෙක්ගෙන් දිනකට රුපියල් 2 සිට 5 දක්වා මුදලක් අයකල හැකියි. ඒ මුදලෙන් 3/5 ක් නැත්නම් 60% ඔබතුමාට ලැබෙනව. ඉතුරු 35% ක් Dialog /Hutch/Etisalat ආයතන වලටද 5% බදු මුදලක් ලෙස යනව. Ex- 5*60%= 3 * 200*30=18000/= . මේ ලමුන් 200 දෙනෙකුගෙන් ලැබෙන මාසික ආදායම දල උදාහරණයක්..විශේෂ දේ මේකෙදි ඔබට ඉතාමත් අඩු කැපවීමක් තමයි කරන්න තියෙන්නෙ. සරලවම (Passive income එකක් උදාසීන ආදායමක්)මේක සරල උදාහරණයක්. මාසෙකට මේ වගේ ගානක් එන්නෙ ලොකු මහන්සියක් නැතුව. ඒ වගේම මේ app එකෙන් ඔයාගෙ advertisement ඕන දෙයක් කරගන්න පුලුවන්.. වාර්ෂික ගාස්තු කිසිවක් නැහැ.
    ඒ වගේම මෙම app එක ඔබගේ පන්ති කටයුතු ප්‍රවර්ධන සදහා අමතර වාසියක් වෙනව නිසැකයි..

    ⭕ අපෙන් ඔබට- මේ App එකේ සම්පූර්ණ නිර්මාණකරණය ,සැලස්ම වගේම ග්‍රෆික් වැඩ ටික කරල දෙනව.අවශ්‍යනම් playstore දාල දෙනව. ඒ සදහා අප එක වර මුදලක් පමණයි අයකරන්නෙ...සරලවම කිව්වොත් අපි ඔබට app එක අවශ්‍ය පරිදි මුදල් උපයන ආකාරයට සකසල දෙනවා. ඉන් පසුව එය පවත්දාගෙන යාම.අයිතිය වගේම උපයන මුදල් සියල්ලම ඔබ සතුයි.. මේක ඔබේ ජීවිත කාලෙම උනත් පාවිච්චි කරන්න පුලුවන් බවට සහතික වෙන්න පුලුවන් . ඒ වගේම ඉතාමත්ම සාදාරණ මුදලකට තමයි අපි මේක නිර්මාණය කරල දෙන්නෙ.

    🔥( මේ අවස්ථාව ගන්න කැමතිනම් විතරක් මම උදාහරණය එක්කම ආදායම් මාර්ග පෙන්වන්නම්. මේ පිලිබද උනන්දුවන් ඇත්නම් පමණක් සම්බන්ද වන්න .07********) ස්තූතියි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ ගොඩක් ස්තූතියි බම්ප් කරනවට.......නිකං නෙවෙයි මුදල් දෙනවා ඇප් එක මේ විදියට හදලා දෙනවට....
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    App ekak hadala playstore daana eka nemeyi amaru promote karana eka. Marketing patta unma karala denawanam awlak naa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    playstore දාන්න පුළුවන් ඕන එකක්. appstore එකට දාන්නයි බැරි කාටවත්.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාකටින් වැඩේ කර ගන්න පුලුවන්....මේ වගේ ඇප් එකක් හදා ගන්න පුලුවන් කෙනෙක් එළකිරි එකේ ඉන්නවද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    playstore දාන්න පුළුවන් ඕන එකක්. appstore එකට දාන්නයි බැරි කාටවත්.

    ඇයි බැරි දාන්න පුලුවන්
    හොඳට හැදුවොත් දාන්න පුලුවන් කිසි අවුලක් නැතුව.

    හැබැයි විකාර ඇප්/ස්කෑම් නං දාන්න බෑ උන් රිජෙක්ට් කරලා දානවා. අනික පිසිකල් goods ඩිලිවර් වෙන්නෙ නැත්නං ඔහොම සල්ලි ගන්න ඒව appstore එකට දාන්න බැහැ
    in app purchase දාන්නම ඕන, ඒකෙන් 30%ක් ඇපල් එකට ගෙවන්න වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    oya kiyanne ideamart app ekak gana ne...owa hadana eka maha deyak nemei...

    hadala uba kohomada lamai hoyaaganne? anika lankawe minissu hari amuthui..salli wiyadam karanna kamathi naha...(lankawe witharak nemei, koheth ehemai ithin)

    igena ganna deyakata dawasata rs. 5k kiwwath ambo loku ganak wage hithanne,,eth bus eke anith halt ekata yanna rs.12 deela yanawa..e hati...

    promote karaganna puluwannam ithin kisi prashnyak na..