මම ඇප් ඇන්ඩ් සයිට් බ්ලොත් ඇප් එකක් දා ගත්තා. මේක සයිට්ස් බ්ලොක් කරන්නෙ ක්රෝම් එකෙන් යද්දි විතරයි. ගූගල් ගෝ එකෙන් යද්දි නෑ. ඇයි බන් ඒ? මීට වඩා හොද ඇප් නැද්ද?