ඇප් හෙල්ප්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම ඇප් ඇන්ඩ් සයිට් බ්ලොත් ඇප් එකක් දා ගත්තා. මේක සයිට්ස් බ්ලොක් කරන්නෙ ක්‍රෝම් එකෙන් යද්දි විතරයි. ගූගල් ගෝ එකෙන් යද්දි නෑ. ඇයි බන් ඒ?
    මීට වඩා හොද ඇප් නැද්ද?