ඇප ලැබුණු කංජිපානි ඉන්දියාවට පනී

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93

    ඇප ලැබුණු කංජිපානි ඉන්දියාවට පනී.​



    ශ්‍රී ලංකාවේ පාතාල නායක කන්ජිපානි ඉම්රාන් තමිල්නාඩුවේ රාමේශ්වරම් නගරයට ඇතුළු වී ඇති බවත් ඒ පිළිබඳ තමිල්නාඩු ප්‍රාන්තයේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අවධානයෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ දන්වා ඇතැයි "ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත.


    කන්ජිපානි ඉම්රාන් ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට ශ්‍රී ලංකා අධිකරණයෙන් ඇප ලබා දීමෙන් පසුව දෙසැම්බර් 25 වැනිදා ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට ඇතුළු වී ඇති බවත් ඔහු සහ ඔහු සමඟ පැමිණි සගයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු දිස්ත්‍රික්කයේ වෙරළබඩ දිස්ත්‍රික්ක වල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.


    ඉම්රාන් ශ්‍රී ලංකාවේ අපරාධ රාශියක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින පුද්ගලයෙක් බව "ද හින්දු" පුවත්පත පෙන්වා දී ඇත.2019 වසරේ දී ඉම්රාන් ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ බවත් පසුගිය දා ශ්‍රී ලංකා අධිකරණය මගින් රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් සහ රුපියල් 250000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර බවත් "ද හින්දු"පුවත්පත වාර්තා කර තිබේ.


    කන්ජිපානි ඉම්රාන් ඇප ලැබුණු පසු ඉන්දියාවට පැන ඒමට සැලසුම් කර ඇතැයි ඉන්දීය බුද්ධි අංශය සහ විශ්වාස කළ හැකි ආරංචි මාර්ග තමිල්නාඩු බුද්ධි අංශයට තොරතුරු ලබා දී තිබී ඇති බවත් "ද හින්දු" පුවත්පත පෙන්වා දී ඇත.අධිකරණයෙන් ඇප ලැබුණු පසු වෙස්වළාගෙන තලෙයිමන්නාරම වෙත ගොස් ඇති බවත් එහිදී ඔහුගේ සගයන් ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ.


    කන්ජිපානි ඉම්රාන් පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ කොකේන් සහ හෙරොයින් සැපයුම්කරුවන් සමඟ දැඩි සබඳතා පවත්වන අයකු බවත් ඔහුගේ කල්ලිය විශාල වශයෙන් මුහුදු සීමා හරහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන කල්ලියක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් "ද හින්දු" පුවත්පතට පවසා ඇත.


    https://www.lankadeepa.lk/latest_news
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැරි වෙලාවත් වෙන ආණ්ඩුවක් ආවොත්..පොහොට්ටුවේ කුඩු කාරයෝ එක්ක ගනුදෙනු කරන සෙට් එක ඕකගෙන් වමාරලා හරි ගන්නවා දන්නා නිසා ඕකව පැනල යන්න නිදහස් කරන්න ඇත්තේ.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැරි වෙලාවත් වෙන ආණ්ඩුවක් ආවොත්..පොහොට්ටුවේ කුඩු කාරයෝ එක්ක ගනුදෙනු කරන සෙට් එක ඕකගෙන් වමාරලා හරි ගන්නවා දන්නා නිසා ඕකව පැනල යන්න නිදහස් කරන්න ඇත්තේ.
    ලොවෙත් යකෝ. නැත්තන් කොහොමද බන් ඇප පිට ඉන්න එකා රට යන්නෙ.
    ආයුද පෙන්නනව කියල කුඩ්ඩො ටිකට පොලීසියෙන් වෙඩි තියල දැම්මෙත් ඕකනෙ බන්.
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    බැරි වෙලාවත් වෙන ආණ්ඩුවක් ආවොත්..පොහොට්ටුවේ කුඩු කාරයෝ එක්ක ගනුදෙනු කරන සෙට් එක ඕකගෙන් වමාරලා හරි ගන්නවා දන්නා නිසා ඕකව පැනල යන්න නිදහස් කරන්න ඇත්තේ.

    පොහොට්ටුකාරයෝ නිර්දෝෂී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 මදුශ්ට වෙඩි තිබ්බම මැරෙන්ඩ දගලපු බල්ලො මීක් නැ, ගෝල්ෆේස් පුක දිල බලේ අල්ල ගත්තෙ ඕකද පොන්නයො???? දෙරණ හිරු ද හින්දු බොරු කියන්නෙ කුඩු අයිසුත් නැ ලකාවෙ නොදකින් පොන්නයල...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හින්දු පත්තරේ සම්පූර්ණ විස්තරේ තිබ්බ නිසා හොදට ගියා.

    නැත්නම් අපේ උන් අරූ නෑ කියලා දන්නෙත් නෑ 😄
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඈප දුන්නා නම් ඉතින් කරන්න දෙයක් නෑ.. ඈප දෙන්න ඈත්තෙත් නඩුකාරයා කරුණු සලකලා නේ.. ඉතින් එතනින් එහාට නීතිය අනුව ගන්න තියෙන ඊලග පියවර ගන්න ඕනේ. ඈප දෙන තීරණය ගෑන කාට හරි සෑකයක් තියෙනවා නම් ඒකටත් ගන්න පියවර තියෙනවා නේ.. කොහොම වුනත් ඈප දුන්න ගමන් මූ පනිනවා කියලා හිතාගන්න බෑරි එකෙක් ඉන්නව නම් ඌ ඉතින් නාමල් ට චන්දෙ දෙන්න ඉන්න එකෙක් තමා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕක උෟට කරන්න තමා අැප දුන්නේ..බලපංකෝ කුඩ්ඩොන්ට තියෙන සැලකිළි ලංකාවේ
     
    • Like
    Reactions: War Fighter

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පඹයෙක් ජනාධිපති වෙලා.... පොන්නයෙක් අගමැති..... අම්මට සිරි සොරි සොරි මේ 2023!