අපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද
View attachment 207792
eka aththaලොවෙත් ඕක කරන්න පුළුවන්. හැබැයි බන් ඔය ඔලිව් වලට දාල තියන බ්රයින් එක සැහෙන කාලයක් තිස්සේ පැවතීගෙන එන දෙයක්. අපි කරනවා නම් ඉතින් එත් සැහෙන කාලයක් රස එජස් කර කර කරන්න වෙනවා
වෙරළු ගෙඩියේ ඔය විදියට ඇටේ අයින්කරන්න පුළුවන් වෙයිදඅපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද
View attachment 207792
Too much sugar not healthy at allඔ්වා වගේද බං මේවා. පට්ට රහයි. Daraz ඒකේ තිබිලා ගත්තේ.
Pizza wala ewai ehema pal rasak ne enne.. meke ehema nadda
Onna oyala kiyapu nisa aran awaඒ රස පුරුදු උනාම මරු,, මමත් ඉස්සර කැමති නැ මේ රසට..
Olive walat tiyanwa puncher karapu mark ekk, mn hitanne thambala aete ain krnawa ati. E wagema puluwan ati weralu walat man hitanne.අපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද
View attachment 207792
මම හිතන්නෙ බැරි වෙන එකක් නෑ. ඉස්සෙල්ලම ගෙඩිය තම්බන්න වෙනව. ඒත් අපි අච්චාරු හදන්න තම්බන ප්‍රමාණෙ වැඩි වෙයි. මොකද පැලෙනවනෙ. පැලෙන්නෙ නැති ගානට තම්බන ප්‍රමාණෙ සහ time එක හරියට adjust කරගන්න වෙනව. ඕකට ඉතින් session කීපයක් try කරන්න වෙනව තම්බ තම්බ හරිම ප්‍රමාණෙ ගන්න. ඊට පස්සෙ හරි මැදින් punch කරන්න ඕන puncher එකක් හදාගෙන.වෙරළු ගෙඩියේ ඔය විදියට ඇටේ අයින්කරන්න පුළුවන් වෙයිද
ඔව් punch කරනව තමා. මේක manual අතින් කරන්නත් පුළුවන් machin එකක් හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නෙ එහෙම.Olive walat tiyanwa puncher karapu mark ekk, mn hitanne thambala aete ain krnawa ati. E wagema puluwan ati weralu walat man hitanne.
ලුණු රසට සමාන සහ බියර් fragrance එකට සමාන රසක් තියෙන්නෙ. අහිතකර දේවල් ඉතින් නැත්තෙ මොකේද බන්. ඇති. ඉදල හිටල ගන්න අවුලක් නෑ.මම දැකලත් අරගන නෑ. මොනාද බං ඕකේ ඔය තියන ලික්විඩ් එක. ඒකේ අහිතකර දේවල් නැද්ද.
මට ඕක දැක්කම මතක් වෙන්නේ ලැබ් එකේ සර්පයෝ දාලා තියන බෝතල්.
අහ තම්බල නම් පුළුවන් වෙයි තමාමම හිතන්නෙ බැරි වෙන එකක් නෑ. ඉස්සෙල්ලම ගෙඩිය තම්බන්න වෙනව. ඒත් අපි අච්චාරු හදන්න තම්බන ප්‍රමාණෙ වැඩි වෙයි. මොකද පැලෙනවනෙ. පැලෙන්නෙ නැති ගානට තම්බන ප්‍රමාණෙ සහ time එක හරියට adjust කරගන්න වෙනව. ඕකට ඉතින් session කීපයක් try කරන්න වෙනව තම්බ තම්බ හරිම ප්‍රමාණෙ ගන්න. ඊට පස්සෙ හරි මැදින් punch කරන්න ඕන puncher එකක් හදාගෙන.
ඔව් punch කරනව තමා. මේක manual අතින් කරන්නත් පුළුවන් machin එකක් හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නෙ එහෙම.