ඇබ්බැහි උනා 🤤

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද

    View attachment 207792

    ලොවෙත් ඕක කරන්න පුළුවන්. හැබැයි බන් ඔය ඔලිව් වලට දාල තියන බ්‍රයින් එක සැහෙන කාලයක් තිස්සේ පැවතීගෙන එන දෙයක්. අපි කරනවා නම් ඉතින් එත් සැහෙන කාලයක් රස එජස් කර කර කරන්න වෙනවා
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ලොවෙත් ඕක කරන්න පුළුවන්. හැබැයි බන් ඔය ඔලිව් වලට දාල තියන බ්‍රයින් එක සැහෙන කාලයක් තිස්සේ පැවතීගෙන එන දෙයක්. අපි කරනවා නම් ඉතින් එත් සැහෙන කාලයක් රස එජස් කර කර කරන්න වෙනවා
    eka aththa
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද

    View attachment 207792
    වෙරළු ගෙඩියේ ඔය විදියට ඇටේ අයින්කරන්න පුළුවන් වෙයිද
     
    • Like
    Reactions: NRTG

    Techefy

    Active member
  • Aug 10, 2022
    162
    136
    43
    ඔ්වා වගේද බං මේවා. පට්ට රහයි. Daraz ඒකේ තිබිලා ගත්තේ.
    Too much sugar not healthy at all

    IMG_4396.jpeg

    Pizza wala ewai ehema pal rasak ne enne.. meke ehema nadda

    ඒ රස පුරුදු උනාම මරු,, මමත් ඉස්සර කැමති නැ මේ රසට..
    Onna oyala kiyapu nisa aran awa
    ------ Post added on Jun 16, 2023 at 7:30 PM

    IMG_4397.jpeg

    Kiyana tharam gunak nam na wage, tharu 2.5 thiyenne.. too much fat and sodium mama hithanne
    ------ Post added on Jun 16, 2023 at 7:31 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    අපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද

    View attachment 207792
    Olive walat tiyanwa puncher karapu mark ekk, mn hitanne thambala aete ain krnawa ati. E wagema puluwan ati weralu walat man hitanne.
     
    • Like
    Reactions: Any.key

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    වෙරළු ගෙඩියේ ඔය විදියට ඇටේ අයින්කරන්න පුළුවන් වෙයිද
    මම හිතන්නෙ බැරි වෙන එකක් නෑ. ඉස්සෙල්ලම ගෙඩිය තම්බන්න වෙනව. ඒත් අපි අච්චාරු හදන්න තම්බන ප්‍රමාණෙ වැඩි වෙයි. මොකද පැලෙනවනෙ. පැලෙන්නෙ නැති ගානට තම්බන ප්‍රමාණෙ සහ time එක හරියට adjust කරගන්න වෙනව. ඕකට ඉතින් session කීපයක් try කරන්න වෙනව තම්බ තම්බ හරිම ප්‍රමාණෙ ගන්න. ඊට පස්සෙ හරි මැදින් punch කරන්න ඕන puncher එකක් හදාගෙන.
     
    • Like
    Reactions: Any.key

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Olive walat tiyanwa puncher karapu mark ekk, mn hitanne thambala aete ain krnawa ati. E wagema puluwan ati weralu walat man hitanne.
    ඔව් punch කරනව තමා. මේක manual අතින් කරන්නත් පුළුවන් machin එකක් හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නෙ එහෙම.

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම දැකලත් අරගන නෑ. මොනාද බං ඕකේ ඔය තියන ලික්විඩ් එක. ඒකේ අහිතකර දේවල් නැද්ද.
    මට ඕක දැක්කම මතක් වෙන්නේ ලැබ් එකේ සර්පයෝ දාලා තියන බෝතල්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මම දැකලත් අරගන නෑ. මොනාද බං ඕකේ ඔය තියන ලික්විඩ් එක. ඒකේ අහිතකර දේවල් නැද්ද.
    මට ඕක දැක්කම මතක් වෙන්නේ ලැබ් එකේ සර්පයෝ දාලා තියන බෝතල්.
    ලුණු රසට සමාන සහ බියර් fragrance එකට සමාන රසක් තියෙන්නෙ. අහිතකර දේවල් ඉතින් නැත්තෙ මොකේද බන්. ඇති. ඉදල හිටල ගන්න අවුලක් නෑ.
     
    • Love
    Reactions: WhyNot1

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම හිතන්නෙ බැරි වෙන එකක් නෑ. ඉස්සෙල්ලම ගෙඩිය තම්බන්න වෙනව. ඒත් අපි අච්චාරු හදන්න තම්බන ප්‍රමාණෙ වැඩි වෙයි. මොකද පැලෙනවනෙ. පැලෙන්නෙ නැති ගානට තම්බන ප්‍රමාණෙ සහ time එක හරියට adjust කරගන්න වෙනව. ඕකට ඉතින් session කීපයක් try කරන්න වෙනව තම්බ තම්බ හරිම ප්‍රමාණෙ ගන්න. ඊට පස්සෙ හරි මැදින් punch කරන්න ඕන puncher එකක් හදාගෙන.
    අහ තම්බල නම් පුළුවන් වෙයි තමා
     
    • Like
    Reactions: NRTG and manarrow