ඇබ්බැහි වෙලා ඉන්නෙ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෙදර හදපන් පට්ට ලේසී, මින්ස් චිකන්, බිස්කට් කුඩු, ගාලික්, මිරිස්, ලුණු, තුන පහ, worcestershire සෝස්. ඇණුව ගුලි කරා පෑන් එකේ බැද්ද. නැත්තම් ස්ටීම් කරල ෆ්‍රීසර් එකේ දාල ඕනෙ වෙලාවට ගනින්.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,196
    113
    ගෙදර හදපන් පට්ට ලේසී, මින්ස් චිකන්, බිස්කට් කුඩු, ගාලික්, මිරිස්, ලුණු, තුන පහ, worcestershire සෝස්. ඇණුව ගුලි කරා පෑන් එකේ බැද්ද. නැත්තම් ස්ටීම් කරල ෆ්‍රීසර් එකේ දාල ඕනෙ වෙලාවට ගනින්.
    By then i can often eat !
     
    Last edited: