ඇබ්බැහි වෙලා ඉන්නෙ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    ow appa maath sausage karanna purudu wela hitiya
    sahena mahath un , dan amaruwen kanne na kiyala hithala nawatuwa

    thank god :baffled:

    Meatball කන්න.හැමදාම කන එක හොද නැද්ද ලමයි.

    හැමදාම කන්න එපා බම්
    බඩවැල් පිලිකා එනව කියන්ව නේද
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Meatball කන්න.හැමදාම කන එක හොද නැද්ද ලමයි.
    ගෙදර හදන් කන්න. මාරම ලේසියි..මාත් කරන්නේ ඒක. මොකද මගේ ඩයට් ප්ලැන් එක නිසා ප්‍රොටින් විතරයි කන්නෙ.

    කුකුල් මස් ගෙන්න බ්‍රෙස්ට් එක. බ්ලෙන්ඩරේට කැලි කපලා දාලා බ්ලෙන්ඩ් කරගන්න. හොදට මින්ස් උනාම ඒකට කැමති විදිහට තුනපහ මිරිස් ලුණු දාලා බිස්කට් කුඩු දාලා බෝල කරන්න. මේ බෝල එක්කො අවන් කරන්න, නැත්තම් පැන් එකේ තියලා බැදගන්න.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු :yes: