මෙච්චර ඉගෙනගන්න, මහන්සි වුණ වෙලාවේ කොත්තු ගහන්න ඉගෙන ගත්තනම් මාත් මෙලහකට කෝටිපතියෙක් 

කෝල් කරේනම් නෑ බන් ..!! සිරාමද දන්නේ නෑ

කෝල් කරේනම් නෑ බන් ..!! සිරාමද දන්නේ නෑ

අර පොඩියට condition apply කියල ගහල තියෙන එක මට නම් එච්චර අල්ලන්නෙ නැ වගේ![]()

මොකද දන්නේ නෑ නොකිය කියන්නේ මුන් 

අර පොඩියට condition apply කියල ගහල තියෙන එක මට නම් එච්චර අල්ලන්නෙ නැ වගේ![]()

අර පොඩියට condition apply කියල ගහල තියෙන එක මට නම් එච්චර අල්ලන්නෙ නැ වගේ![]()

ආප්ප / කොත්තු වලට පිටි එහෙම ගන්ඩ ඕන ඔය පඩියෙන් ද දන්නෑ![]()
කෑමනේ බන් කවුරුත් නොකා ඉන්නේ නෑනේ තැන තීනෝ