ඇබෑර්තු ඇත!

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙන්න ඔබටත් අගනා අවස්තාවක්..
    ජාතියට ආදරෙයිද?
    මේ රට ඉදිරියටත් සිංහල විදිහට පවත්වන් යනව දකින්න ආසයිද?

    එහෙනම්...

    සිංහල කඩ රෙජිස්ටරියක් සාදාන අපගේ ව්‍යාපෘතිය සමග නොපමාව
    ඔබේ නගරයේ වෙලදසැල් විස්තර ලබාදීමෙන් තොරතුරු දායකයෙකු ලෙස
    අප සමග එකතු වන්න..

    මට පී එම් එකක් ගහන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    Ara laughs eco sri wage lankawa purama thiyena ewa add karanna puluwan ne issellama
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඇප් එකේ වැඩේ යනව මචං..
    ඩේට බේස් එකට ඩේට තමයි මදි

    app එකේ බැරිද බන් අපි කඩේට ගිහින් online ගූග්ලේ map location එකත් එක්ක update කරන්න හදන්න. එහෙම කරොත් නිකන්ම database එක හැදෙයි නේද. (තාක්ෂණික පැත්තෙන් practical ද කියල නම් දන්නෙ නැහැ.)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    app එකේ බැරිද බන් අපි කඩේට ගිහින් online ගූග්ලේ map location එකත් එක්ක update කරන්න හදන්න. එහෙම කරොත් නිකන්ම database එක හැදෙයි නේද. (තාක්ෂණික පැත්තෙන් practical ද කියල නම් දන්නෙ නැහැ.)

    Verification process එකක් නැතුව ඕක කළොත් ඇප් එකෙන් වැඩක් නැතිවෙනව. එහෙනම් ඒ සබ්මිශන් මේකෙ පෝස්ට් කරල ඒ පැතිවල මෙම්බර්ස්ල හරහා වෙරිෆයි කරගෙන ඩේටාබේස් එකට දාන්න වෙන්නෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    app එකේ බැරිද බන් අපි කඩේට ගිහින් online ගූග්ලේ map location එකත් එක්ක update කරන්න හදන්න. එහෙම කරොත් නිකන්ම database එක හැදෙයි නේද. (තාක්ෂණික පැත්තෙන් practical ද කියල නම් දන්නෙ නැහැ.)

    mehemai userlata aniwaren ma kada list karanna app eken ida denawa.. passe api ewa verify karan hemotama penna app ekata danawa..

    hema user kenekma thorathuru dayakayek..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Verification process එකක් නැතුව ඕක කළොත් ඇප් එකෙන් වැඩක් නැතිවෙනව. එහෙනම් ඒ සබ්මිශන් මේකෙ පෝස්ට් කරල ඒ පැතිවල මෙම්බර්ස්ල හරහා වෙරිෆයි කරගෙන ඩේටාබේස් එකට දාන්න වෙන්නෙ

    onna okai me tread dada kollo ekathu karaganna try karanne rata waten
    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ තියෙන ඩේටා ටික මදිද app එක එලියට දාන්න.
    ඊටපස්සේ බැරියැ අප්ඩේට් කරන්න
    නැත්තන් උබලා app එක එලියට දාද්දී මිනිස්සුන්ට මේ ප්‍රශ්න අමතක වෙලා තියේවි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩෝ තියෙන ඩේටා ටික මදිද app එක එලියට දාන්න.
    ඊටපස්සේ බැරියැ අප්ඩේට් කරන්න
    නැත්තන් උබලා app එක එලියට දාද්දී මිනිස්සුන්ට මේ ප්‍රශ්න අමතක වෙලා තියේවි

    data wediya nethuwa app ekak eliyata dala wedak ne bn.. keeyen keeya da update karanne?
    wedi hariyak inne readersla:(