ඇමතිකම් ලැබෙන්නේ කාටැයි කියලා ආරංචියක් නැතෙයි?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අධිකරණ ඇමතිකමට 100%ක් සුදුසු එකාට මාතරින් බෝඩ් වෙන්න බැරි උනානෙ
    සුනිල් වටගල කොලඹින් ආවා.
    එයාට දෙයි.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    උපුල් කුමරප්පෙරුම

    ලංකාවෙ ඡන්ද දායකයන්ගෙ හැටි ඔහොම තමය
    Don't think Upul is good for Min of Justice, probably Harshana Nanayakkara can do it.

    issara nan Waraya , Road dev thamai Mahindage Bokke fit wlata dunne
    Wedipura dunne Muslim amatilata neda?
    ------ Post added on Nov 16, 2024 at 3:07 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    උපුල් කුමරප්පෙරුම

    ලංකාවෙ ඡන්ද දායකයන්ගෙ හැටි ඔහොම තමයි
    මිනිහගෙ නම කලින්ම ජාතික ලයිස්තුවට දාලා තිබ්බා නම් ඉවරයි. තේරුණු අය අතරේ ජනාධිපති නීතිඥ වරු, හෝ නීතිය සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වරු ඉන්නවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    මිනිහගෙ නම කලින්ම ජාතික ලයිස්තුවට දාලා තිබ්බා නම් ඉවරයි. තේරුණු අය අතරේ ජනාධිපති නීතිඥ වරු, හෝ නීතිය සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වරු ඉන්නවද?
    onatharam innawa
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මිනිහගෙ නම කලින්ම ජාතික ලයිස්තුවට දාලා තිබ්බා නම් ඉවරයි. තේරුණු අය අතරේ ජනාධිපති නීතිඥ වරු, හෝ නීතිය සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වරු ඉන්නවද?
    hq720.jpg
     
    • Like
    Reactions: hariuda