ඇමතිට පානීය ජලය ඇමරිකාවෙන්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇමතිට පානීය ජලය ඇමරිකාවෙන්

    "ප්‍රීමියම් වෝටර් සිස්ටම්" නම් ඇමරිකානු සමාගමකින් පානීය ජල බෝතල් කෘෂිකර්ම ඇමතිවරයාගේ නිල නිවසට ලබාගෙන ඒ සඳහා වැය වූ මුදල අමාත්‍යාංශයෙන් ගෙවා ඇති බව හෙළි වේ.

    mofa_thumb_medium640_.jpg

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ane gon bijjo.american water eka thiyenne ape ge gawa.minister nemei godak un bonne oya wathura thamai.gona


    මේක හරියට කියෙව්වොත් මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ ඇමෙරිකන් වෝටර් එක තියෙන තැන හෝ මිනිස්සු වතුර බොන එක නෙමෙයි..

    බීල ආණ්ඩුවට බිල දාන එක ගැන
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කාටවත් කඩේ යාමක් නෙමෙයි
    ඒත් ඇයි මේකේ වැරැද්ද
    ඔෆිස් වල පවා ගන්නේ ඕවා තමයි
    ඇමෙරිකන් වෝටර් සිස්ටම් උනාට මේක
    ලංකාවෙන් ගන්නේ