ඇමතිට පානීය ජලය ඇමරිකාවෙන්
"ප්‍රීමියම් වෝටර් සිස්ටම්" නම් ඇමරිකානු සමාගමකින් පානීය ජල බෝතල් කෘෂිකර්ම ඇමතිවරයාගේ නිල නිවසට ලබාගෙන ඒ සඳහා වැය වූ මුදල අමාත්‍යාංශයෙන් ගෙවා ඇති බව හෙළි වේ.

ow bn hanwelle thiyenne