ඇමතිට සැප, රෝහලට හෙණ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඇමතිට සැප, රෝහලට හෙණ

2010-12-10_080113.jpg

2010-12-10_075809.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනතාවට කෑම ,බෙහෙත් හිඟයක් ඇති වෙලා තියෙන වෙලාවක, රටේ ජනතාව දේව ශාපයක් වූ ගං වතුර වර්ෂාව නිසා අනාථ වෙලා ඉන්න වෙලාවක, මේ විදිහට මේ රටේ ඉන්න හොර කාලකන්නි පාහර ඇමති බල්ලන්ට මේ විදිහට රටේ ධනය නාස්ති කරලා ප්‍රාඩෝ වැනි අධි සුඛෝපභෝගී වාහන ගේන එක මහ සක්කිලියන් කරන තුප්පැහි , බලු වැඩක්.තොපිට මිනිස්සු රට දීලා තියෙන්නේ මේ වගේ අලු ගුත්තෙරු වැඩ කරන්නද?
ජනතාවත් එක්ක දුක් විඳලා වැඩ කරන්න බැරිනම් ඉල්ලලා අස් වෙලා පලයව්.
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මුන් හාල් අඩු කරනවා කීවට, කඩවල් වෙල අඩු වෙන්නේ නෑ. සතොසේ අඩුයි.නමුත් හාල් නෑ සතොසේ.
 

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ඇමතිවරු අද මාර සැපක් ගන්නේ.මේවා මහ කැත වැඩ.