ඇමතිලා_23යි කෝටි 05කට ඇමතිලා එකයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඇමතිලා_23යි කෝටි 05කට ඇමතිලා එකයි

    මහා ඉන්දියාවටම ඇමති මණ්ඩලය 23යි.. කෝටි 05කට ඇමතිලා එකයි

    in-cabinet.jpg

    ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස නරේන් ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවය මහ ඉහලින් ඉන්දියාවේදී ඊයේ පැවැත්විනි.

    හිටපු අගමැති මන්මෝහන් සිං, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, ඇගේ පුත් රාහුල් ගාන්ධි මෙන්ම පරාජිත රජයේ හිටපු මැති ඇමැතිවරු සහ සාක් රටවල රාජ්‍ය නායකයන් ඇතුළු ආරාධිතයන් 4000 පමණ එයට සහභාගී වූහ.

    මෝදිගේ දිව්රුම් දීමෙන් අනතුරුව කැබිනට් ඇමැතිවරු 23 දෙනෙක් සහ කැබිනට් නොවන ඇමැතිවරු 10ක්, උප ඇමැතිවරු 11 ක් දිවුරුම් දුන්හ.

    ඉන්දීය ජනගහනය කෝටි 121ක් ඉක්මයි.

    ඒකට ලංකාවේ..:lol::lol:මහින්දයා ඇමතිලා වටේට තියාගෙන ඉන්නේ උගේ නොහැකියාවට.බලයට තියෙන පෙරේතකමට :growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙද්ද තමයි.....වටේ ඉන්නේ පුස්සෝ උ තමයි රියල් බුවා....මස් කටු ලෙව කකා ඉන්න එක තමයි අනිත් එවුන් කරන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    Unge politics apita wada hodai da ban.. mang hithan hitiye.. lankawata wada worst kiyala

    ආසියාවේ ආශ්චර්ය කෙසේ වෙතත් ලංකාවට ඉන්දියාව වගේ වත් වෙන්න තව අවුරුදු සියගාණක් යයි බන්.:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    සෙද්ද තමයි.....වටේ ඉන්නේ පුස්සෝ උ තමයි රියල් බුවා....මස් කටු ලෙව කකා ඉන්න එක තමයි අනිත් එවුන් කරන්නේ

    කවුද රියල් බුවා මහින්දද?ඔව් ඌ රියල්ම බුවෙක් තමා..නැත්නම් ලංකාවේ මිනිස්සු බාගයකටම තණකොළ කවයිද.:rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    ඉන්දියාවේ එහෙම උනත් ලංකවේ එහෙම වෙන්නේ නෑ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහින්දයා ඇමතිලා වටේට තියාගෙන ඉන්නේ උගේ නොහැකියාවට.බලයට තියෙන පෙරේතකමට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මනුස්සයෙකුට පටන් ගන්නවා නම් මෙන්න ආදර්ශෙට ගන්න පුලුවන් එකෙක්. නිකන් කුරහන් සාටකේ දාගත්තට දුප්පත් මිනිස්සුන්ගේ දාඩිය සුවද දැනෙන්නේ නැ.. නමුත් මොදි කියන්නේ කොච්චියේ තේ විකුනලා තාත්තගේ බිස්නස් එක වෙච්ච තේ කටේට වැඩට ඇවිත් ඩියුනු වෙච්ච පොරක්.. පල්ලෙහාම අඩුකුලේ කියන තැන ඉදන් ඉන්දියාවේ යන්න පුලුවන් ඉහලටම ගිය එකෙක්. මූත් එක්ක කාටවත් සෙල්ලන් නම් හම්බ වෙන්නේ නැ. ඒක ජය ලලිතාටත් එකයි මහින්දටත් එකයි..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මනුස්සයෙකුට පටන් ගන්නවා නම් මෙන්න ආදර්ශෙට ගන්න පුලුවන් එකෙක්. නිකන් කුරහන් සාටකේ දාගත්තට දුප්පත් මිනිස්සුන්ගේ දාඩිය සුවද දැනෙන්නේ නැ.. නමුත් මොදි කියන්නේ කොච්චියේ තේ විකුනලා තාත්තගේ බිස්නස් එක වෙච්ච තේ කටේට වැඩට ඇවිත් ඩියුනු වෙච්ච පොරක්.. පල්ලෙහාම අඩුකුලේ කියන තැන ඉදන් ඉන්දියාවේ යන්න පුලුවන් ඉහලටම ගිය එකෙක්. මූත් එක්ක කාටවත් සෙල්ලන් නම් හම්බ වෙන්නේ නැ. ඒක ජය ලලිතාටත් එකයි මහින්දටත් එකයි..

    මහින්දයට ඕවගේ ගාණක් නැහැ..දැන් ඔය මෝදී ගේ දිවුරුම් දීමට මහින්දයත් ගියානේ.මොකෝ ඌට ඕවා පේන්නේ නැද්ද.නියම නායකයෙක් නම් වෙන රටවලට ගිහින් ඒ රටවලින් තමන් දන්නේ නැති දෙයක් ඉගෙන ගෙන එන්නේ..මහින්දයා යන්නේ සල්ලි හිගා කාල එන්න.උගේ හැත්ත බුරුත්තට ජොලි කරන්න...:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මහින්ද කියන්නේ හීනමානෙන් පෙලෙන එකෙක්.කොයි වෙලාවේ මිනිහට යන්න වෙයිද කියලා බයෙන් ඉන්න එකෙක්.SF ව හිරේ දැම්මෙත් අන්න ඒ හීනමානෙ නිසයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දයට ඕවගේ ගාණක් නැහැ..දැන් ඔය මෝදී ගේ දිවුරුම් දීමට මහින්දයත් ගියානේ.මොකෝ ඌට ඕවා පේන්නේ නැද්ද.නියම නායකයෙක් නම් වෙන රටවලට ගිහින් ඒ රටවලින් තමන් දන්නේ නැති දෙයක් ඉගෙන ගෙන එන්නේ..මහින්දයා යන්නේ සල්ලි හිගා කාල එන්න.උගේ හැත්ත බුරුත්තට ජොලි කරන්න...:rofl:
    මහින්දයට ආරාදනා කලා විතරයි, ඉන්දියන් දීවරයො ඔක්කොම නිදහස් කරන්න කියලා ඔඩර් එකක් දීලා. මහින්ද හිතුව මන් මොහන් සින්ගේ ටයිප් එකෙක් මූත් කියලා. ඉන්දියන් දීවරයො නිදහස් කරලා මහින්දට ලකුනු දාගන්න නම් හම්බ වෙන්නේ නැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මහින්දයට ආරාදනා කලා විතරයි, ඉන්දියන් දීවරයො ඔක්කොම නිදහස් කරන්න කියලා ඔඩර් එකක් දීලා. මහින්ද හිතුව මන් මොහන් සින්ගේ ටයිප් එකෙක් මූත් කියලා. ඉන්දියන් දීවරයො නිදහස් කරලා මහින්දට ලකුනු දාගන්න නම් හම්බ වෙන්නේ නැ.

    :lol:කපටිකම නම් තියෙනවා මොනා නැතත්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol:කපටිකම නම් තියෙනවා මොනා නැතත්.
    මොදිට තමිල්නාඩුව තිබ්බත් එකයි නැතත් එකයි. මිනිහට ඔය දෙමල ප්‍රශ්නෙන් වැඩක් නැ.. දැන් ලන්කාවට බය වෙන්න ඔනා ඒකට නෙමෙයි. චීනා කලා වගේ බලහන් ඔක්කොම කුනු ප්‍රොජෙක්ට් ඉන්දියන් කාරයො මෙහෙ බස්සනවා. බිස්නස් ප්‍රපොසල් කියලා මෙහේ දිවිපාර්ශික ගිවිසුම් ගහයි හිටු කියලා..
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මොදී කියන්න රණසිංග ප්‍රේමදාස වගේ පොරක් . උපරිම දුප්පත් කමෙන් දුක් විඳලා ඉහල ගිය පොරක්.
     
    :yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    කවුද රියල් බුවා මහින්දද?ඔව් ඌ රියල්ම බුවෙක් තමා..නැත්නම් ලංකාවේ මිනිස්සු බාගයකටම තණකොළ කවයිද.:rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඒ වගේම මොදි හින්දු අත්තවාදී පුද්ගලයෙක් කියලයි ප්‍රසිද්ධ
    ඒක දෙමල සංවිධාන වලට සහ හම්බයන්ට නම් ඒච්චර හොද ආරංචියක් වෙන එකක් නෑ