ඇමතිලා_23යි කෝටි 05කට ඇමතිලා එකයි
ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස නරේන් ද්ර මෝදි දිවුරුම් දීමේ උත්සවය මහ ඉහලින් ඉන්දියාවේදී ඊයේ පැවැත්විනි.
හිටපු අගමැති මන්මෝහන් සිං, කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි, ඇගේ පුත් රාහුල් ගාන්ධි මෙන්ම පරාජිත රජයේ හිටපු මැති ඇමැතිවරු සහ සාක් රටවල රාජ්ය නායකයන් ඇතුළු ආරාධිතයන් 4000 පමණ එයට සහභාගී වූහ.
මෝදිගේ දිව්රුම් දීමෙන් අනතුරුව කැබිනට් ඇමැතිවරු 23 දෙනෙක් සහ කැබිනට් නොවන ඇමැතිවරු 10ක්, උප ඇමැතිවරු 11 ක් දිවුරුම් දුන්හ.
ඉන්දීය ජනගහනය කෝටි 121ක් ඉක්මයි.
ඒකට ලංකාවේ..
මහින්දයා ඇමතිලා වටේට තියාගෙන ඉන්නේ උගේ නොහැකියාවට.බලයට තියෙන පෙරේතකමට 