ඇමතිවරුත් කට අරී..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇමතිවරුත් කට අරී..

    පසුගිය 7 වනදා දෙරණ නාලිකාවේ විකාශයවූ සාකච්ජාවකදී රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා වර්තමාන රජයේ නීතිය ක්‍රියාත්මක වීම විවේචනයට ලක් කරමින් පල කළ අදහස් නිසා එතුමාට විරුද්ධව පරික්‍ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වුනා.
    අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකුට දැනුම් දී තිබෙන බවයි එහිදී වාර්තා වුනේ.

    නමුත් මේ පිළිබඳව ඇමති සරත් ගුණරත්න මහතා පවසන්නේ තමා ගම්පහ දිස්ත්‍රීක්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු බවත්, තමා කිසිවිටෙක ආණ්ඩුව විවේචනය කර නොමැති බවත් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් කැදවීමට යන බවට පැතිර යන රාවයේ කිසිදු පදනමක් නොමැති බවත්ය.

    දෙරණ හාඩ් ටෝක් නම් වැඩසටහන සමඟ පැවති සාකච්ජාවේදී එතුමා පල කළ අදහස් මෙසේයි.

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෙන දේවල් වල හැටියට දැන් දැන් කාටත් කටවහන් ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ. ඔය දේ වෙන්න කලින් කියන්න ගිහින් තමයි අපි දේශද්‍රෝහියෝ උනේ. දැන් අපි කරන්නේ මිනිස්සුන්ටම තේරෙන්න ඇරලා බල්ලන් ඉන්න එකයි. ඔය වගේ එක්කෙනාට දෙන්නට හරි තේරෙන එක හොඳයි දැන් වත්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kata wahagena hitiyoth baduma thama itin me ratata

    වෙන දේවල් වල හැටියට දැන් දැන් කාටත් කටවහන් ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ. ඔය දේ වෙන්න කලින් කියන්න ගිහින් තමයි අපි දේශද්‍රෝහියෝ උනේ. දැන් අපි කරන්නේ මිනිස්සුන්ටම තේරෙන්න ඇරලා බල්ලන් ඉන්න එකයි. ඔය වගේ එක්කෙනාට දෙන්නට හරි තේරෙන එක හොඳයි දැන් වත්

    ඇත්ත්නේ බං.. කුඩුකාරයගේ ගෙදර සර්ච් කරාම පස්සෙ දවසෙ රජතුමා ගිහිල්ලා ඌව බදා ගන්නවා.. අල්ලපු උන්ට මොනවා හිතෙනවා ඇද්ද?:angry::angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    වෙන දේවල් වල හැටියට දැන් දැන් කාටත් කටවහන් ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ. ඔය දේ වෙන්න කලින් කියන්න ගිහින් තමයි අපි දේශද්‍රෝහියෝ උනේ. දැන් අපි කරන්නේ මිනිස්සුන්ටම තේරෙන්න ඇරලා බල්ලන් ඉන්න එකයි. ඔය වගේ එක්කෙනාට දෙන්නට හරි තේරෙන එක හොඳයි දැන් වත්
    :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඇත්ත්නේ බං.. කුඩුකාරයගේ ගෙදර සර්ච් කරාම පස්සෙ දවසෙ රජතුමා ගිහිල්ලා ඌව බදා ගන්නවා.. අල්ලපු උන්ට මොනවා හිතෙනවා ඇද්ද?:angry::angry:

    මිනිස්සු තේරුම් ගන්න ඕන ඒත් තේරුම් ගන්නෙ නැති එක දෙයයි තියෙන්නෙ. ඒ කොයි කාට උනත් අසීමිත බලයක් හම්බ උනාම පිස්සු හැදෙනවා. අද ලංකාවේ තත්ත්වෙත් එකයි. ඒත් මිනිස්සු තව තවත් චූන් වෙලා විපක්ෂ දිය කරලා හැරලා ආණ්ඩුවේ බලය වැඩි කර කර ගන්න මෝඩ චූන් වල පලවිපාක දැන් දැන් ලැබෙනවා.

    වැඩේ කියන්නෙ ඔය ගොන් ආතල් ගනිපු එවුනුත් එක්ක කොහෙවත් හිටපු අපිටත් එම පරිප්පුවම කන්න වෙන එකයි.:angry:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔව් බන් හිතට එකඟව එකෙක් හරි කතා කරපු එක හොඳයි.නැත්නම් මුන් අර ලිබියාවට උන දේ අපිටත් වෙන්න ඉඩ සලස්සනවා.මුන් එතකොටවත් ආපහු හරි ට්‍රැක් එකට එන්න ට්‍රයි කරයි නෙ.
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    Ela meyath Negombo kaapu ekkenek thama But langakadi indan kelin innawa Moko lokka Lansa wa loku karan meyaata kapilla daana nisaa
    :P
    Monaa wunath Kelin kathaa karana eka niyamai
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔය ඇමතිටත් ඉහලින් බෙහෙත් දුන්නාම ඔය ඇරපු කටත් වැහෙව්..:(
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    මට පොඩි කාලේ අපේ මොන්ටිසෝරියේ කියලා දුන්න කතාන්දරයක් මතක් වුනා

    ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙක් හිටියලු. ඒ රටේ රජතුමාට උදව් කරන කුඩු මුදලාලිලා දෙන්නෙකුත් හිටියලු
    එක මුදලාලි කෙනෙක් ලෙඩ වුනාම රජතුමාගේ මල්ලි ගියාලු ලෙඩා බලන්න
    අනිත් මුදලාලිගේ ගෙදරට පොලිසියෙන් පැන්නම රජතුමා ගියාලු සමාව ඉල්ලන්න
    සියල්ලෝ සතුටින් සමඟියෙන් රටේ වාසය කලාලු
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට පොඩි කාලේ අපේ මොන්ටිසෝරියේ කියලා දුන්න කතාන්දරයක් මතක් වුනා

    ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙක් හිටියලු. ඒ රටේ රජතුමාට උදව් කරන කුඩු මුදලාලිලා දෙන්නෙකුත් හිටියලු
    එක මුදලාලි කෙනෙක් ලෙඩ වුනාම රජතුමාගේ මල්ලි ගියාලු ලෙඩා බලන්න
    අනිත් මුදලාලිගේ ගෙදරට පොලිසියෙන් පැන්නම රජතුමා ගියාලු සමාව ඉල්ලන්න
    සියල්ලෝ සතුටින් සමඟියෙන් රටේ වාසය කලාලු

    :lol::lol::rofl::rofl::P:P