ඇමතිවරුත් කට අරී..
පසුගිය 7 වනදා දෙරණ නාලිකාවේ විකාශයවූ සාකච්ජාවකදී රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා වර්තමාන රජයේ නීතිය ක්‍රියාත්මක වීම විවේචනයට ලක් කරමින් පල කළ අදහස් නිසා එතුමාට විරුද්ධව පරික්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වුනා.
අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකුට දැනුම් දී තිබෙන බවයි එහිදී වාර්තා වුනේ.
නමුත් මේ පිළිබඳව ඇමති සරත් ගුණරත්න මහතා පවසන්නේ තමා ගම්පහ දිස්ත්‍රීක්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු බවත්, තමා කිසිවිටෙක ආණ්ඩුව විවේචනය කර නොමැති බවත් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් කැදවීමට යන බවට පැතිර යන රාවයේ කිසිදු පදනමක් නොමැති බවත්ය.
දෙරණ හාඩ් ටෝක් නම් වැඩසටහන සමඟ පැවති සාකච්ජාවේදී එතුමා පල කළ අදහස් මෙසේයි.