ඇමතිවරුන්ගේ ග්‍රහයෝ මාරූ වෙන්නේ මෙහෙමයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඇමතිවරුන්ගේ ග්‍රහයෝ මාරූ වෙන්නේ මෙහෙමයි

    අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පස්වරුවේ සිදුකරනු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

    එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් පිළිබඳ ලැයිස්තුවක් ජනාධිපති වරයාට මේ වන විට යවා ඇති බවටයි වාර්ථා වෙන්නේ.

    ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය ද හිමිවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
    එමෙන්ම උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතී.

    මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට යොජනා වී ඇත.

    යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

    මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටියා.

    නෙත් නිව්ස්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    තිස් හතර, එකසිය පනහක් වෙයි - පලාත් පාලන අයතන රැසක බලය පිහිටුවන්න එජාපයෙන් ගේමක්..!

    Code:
    http://nethgossip.lk/article/29581
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කොහොම ඇනුවත් ඉතින් පරණ කුට්ටමමනේ....

    අර ජානාපයිතුමා ආර්ථිකේ අතට ගන්නව කිව්වෙ ඒකට මොකෝ දන්නෑ වුනේ, මුදල් අමාත්‍යාංශය එහෙම තව දුරටත් අගමැතිතුමා අතේමද..?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය --

    පර්සිලගේ ගොතබයලගේ ග්‍රහයෝ නීච වෙයි වගේ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය --

    පර්සිලගේ ගොතබයලගේ ග්‍රහයෝ නීච වෙයි වගේ

    ඔව් හැබැයි UNP එකේ මහබැංකු හොරුන්ට නම් ග්‍රහයෝ නීච වෙන එකක් නැහැ.:yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    කොහොම ඇනුවත් ඉතින් පරණ කුට්ටමමනේ....

    අර ජානාපයිතුමා ආර්ථිකේ අතට ගන්නව කිව්වෙ ඒකට මොකෝ දන්නෑ වුනේ, මුදල් අමාත්‍යාංශය එහෙම තව දුරටත් අගමැතිතුමා අතේමද..?

    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ..:yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    දවස් ගානක් බලා සිටි කැබිනට් සංශෝධනය අද සවස, ෆොන්සේකාට පොලිසිය, කබීර්ට මහා මාර්ග:D