ඇමතිවරුන් පස් දෙනෙකු ධුරයෙන් නෙරපයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

    ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, ගීතා කුමාරසිංහ එසේ ඉවත් කල අයයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

    ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, ගීතා කුමාරසිංහ එසේ ඉවත් කල අයයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි.

    තව දවස් 10යිනේ මොන ඇමති රංගනෙත්. ඊට වඩා වටිනවා ඊලගපාර පාර්ලිමන්තු එන එක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රනිලා අනුරට ඉඩ නොතියා පාර්ලිමේන්තුවත් කලින්ම විසුරවයිද? එතකොට ඉතින් ආයෙ තියෙන උන්ම තමයි භාරකාර රජය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    රනිලා අනුරට ඉඩ නොතියා පාර්ලිමේන්තුවත් කලින්ම විසුරවයිද? එතකොට ඉතින් ආයෙ තියෙන උන්ම තමයි භාරකාර රජය.
    Happy My Song GIF by Justin
     
    • Haha
    Reactions: Honda.putha