ඇමතිවරු-දිවුරුම්දීම-ඇරඹෙයි!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    18581715_10209032530675399_4809381955073166775_n.jpg

    මොකක්ද බං ඒ සිද්දිය ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්නෙ නැතිනිසා අහන්නෙ...
    දැන් මේ අයගෙ අලුත් පත්වීමත් එක්ක...
    අලුතෙන් වාහන ගන්නත්වෙයි නේද...?
    ඔව් ඔව් අලුතෙන්ම ඔෆිස් එකක්, වාහන, කාර්ය මණ්ඩල ඕනේ නෙ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්ද අමරවීරගෙ කලින් ඇමතිකම නැද්ද එතකොට :oo: දැන් දීල තියෙන්නෙ රාජ්‍ය ඇමතිකමක් නෙ

    කලින් එක එහෙම්ම තියෙනවා
    ඊට අමතරව පොඩි අතුරුපසකට තමයි මේක දීලා ඇත්තේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    ආපු ගමන් මහබැංකුව සුද්ද කරපු විදියට බයියන්ට විතරක් නෙවෙයි සමස්ත පොදු ජනතාවටම හිගා කන්න වෙන තත්වයක් උදා කරලයි දැන් තියෙන්නේ...... මේ කරල තියෙන ඔලුගෙඩි වෙනසත් ජනතාවට වැඩක් වෙන එකක් නෙවෙයි... මේ තක්කඩි ටිකමනේ කරකවන්න තියෙන්නේ....

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් එක එහෙම්ම තියෙනවා
    ඊට අමතරව පොඩි අතුරුපසකට තමයි මේක දීලා ඇත්තේ.
    අර බුද්ධික පතිරණ එහෙම ඉන්නව උන්ට දුන්නනං මොකෝ වෙන්නෙ, එකාටම ඔක්කොම ගොඩගහනව
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,414
    113

    සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
    ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
    හනේ උබල වගේ හරක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
    ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
    හනේ උබල වගේ හරක්
    වටිනාකමක් නැත්තන් මොකටද බන් උන් ඕක බලන්න එන්නේ :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
    ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
    හනේ උබල වගේ හරක්

    ගල් කොරියෙන් තමයි පොන්න සිංහලගේ ආණ්ඩු 4500 ගානේ සුද්දන්ගෙන් හම්බ කොරන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රවිය ඉද්දිත් ලංකාවෙ ඉහළම ආයතන වල වෙළද ප්‍රචාරන කටයුතු ඒ වෙද්දි තිබ්බ ඇග්‍රිමන්ට් කැන්සල් කරල රවියගේ හෙන්චයියන්ට සහ මංගලගෙ අක්කගෛ හස්බන්ඩ් ගෙ ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට අරගත්ත. දැන්.. දැන් මංගල ඇවිත් ඒ මාස් මීඩියා කැටගරි එකට.. දැන්නන් ලංකාවෙ අනිත් ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට සොරිම වෙනව තමයි.. උන්ගෙම ඇඩ්වර්ටයිසින් ෆර්ම් දෙක තුනකට ලංකාවේ හැම රජයේ ආයතනයකට වැඩ ටික ලස්සනට බෙදිල යයි.. නොදකින්
     
    රවි පොන්න පකා ඉන්දියන් මරුටි එකත් එක්කත් ඩිල් එකක් තියෙනවා මං හිතන විදිහට. දැන් බලපන් ඕකා ලක්ස 10-25 අතර වාහන මාකට් එකට ඉන්දියන් කටුටික සෙට් කරා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
    ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
    හනේ උබල වගේ හරක්

    උඹ මේ ආණ්ඩුවට කඩේ යන එක පුදුමයක් නෙමෙයි...
    එක වගේ තටු තියෙන කුරුල්ලො එකට ඉන්නව කියල කියනවනෙ... :lol:
    ඕව උඹලට වැඩක් නැති උනාට අපිට වැදගත්, ඒ හින්ද වෙන දෙයක් විකුණගෙන කාපං :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මුන් අවුරුදු 5න් 5ට ගන්න වාහන වලට මොකද බං වෙන්නේ? යාර්ඩ් වල දිරන්න දාලද? කෑලි වලට විකුනලද? රට පටවලද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113
    Media ministry Mangalata giya kiyanne JO boru walata wada 100% atha wage boru Mangala unit 1ka un plant karai podu janaya athara...

    This is a clear counter attacking move by de government against MR n his clan..My3 making de calls nw ..if I were MR I would be scared since appointment of Mangala as minister of Mass Media is clear sign tht de government is preparing de background to corner him n his family to a narrow end possibility of them ending up in jail
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,414
    113
    උඹ මේ ආණ්ඩුවට කඩේ යන එක පුදුමයක් නෙමෙයි...
    එක වගේ තටු තියෙන කුරුල්ලො එකට ඉන්නව කියල කියනවනෙ... :lol:
    ඕව උඹලට වැඩක් නැති උනාට අපිට වැදගත්, ඒ හින්ද වෙන දෙයක් විකුණගෙන කාපං :yes:

    අපිට තියෙන වටිනාකම ගැන විවාදයක් නෑ
    මේකේ තියෙන සංස්කෘතික වටිනාකම අපිට මිසක් විදේශිකයන්ට නෙමයි
    උන් කවදාවත් ඕක මිලියන් ගානකට ගන්නේ නෑ උන්ට ඕකෙන් හම්බකරගන්න බැරිනම්
    නිකන් ඇඳෙන්න එපා
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    අනේ මන්දා ඕකේn වත් රටට හොඳක් වෙයි da. රවි මුදල් නැත්නම් දිවුරුම් දෙන්නේ නෑ කියල ne කිව්වේ