දන්නෙ නැතිනිසා අහන්නෙ...
දැන් මේ අයගෙ අලුත් පත්වීමත් එක්ක...
අලුතෙන් වාහන ගන්නත්වෙයි නේද...?
මහින්ද අමරවීරගෙ කලින් ඇමතිකම නැද්ද එතකොටදැන් දීල තියෙන්නෙ රාජ්‍ය ඇමතිකමක් නෙ
ඔව් ඔව් අලුතෙන්ම ඔෆිස් එකක්, වාහන, කාර්ය මණ්ඩල ඕනේ නෙ.


මොකේ??
ආපු ගමන් මහබැංකුව සුද්ද කරපු විදියට බයියන්ට විතරක් නෙවෙයි සමස්ත පොදු ජනතාවටම හිගා කන්න වෙන තත්වයක් උදා කරලයි දැන් තියෙන්නේ...... මේ කරල තියෙන ඔලුගෙඩි වෙනසත් ජනතාවට වැඩක් වෙන එකක් නෙවෙයි... මේ තක්කඩි ටිකමනේ කරකවන්න තියෙන්නේ....



කලින් එක එහෙම්ම තියෙනවා
ඊට අමතරව පොඩි අතුරුපසකට තමයි මේක දීලා ඇත්තේ.
සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
හනේ උබල වගේ හරක්
සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
හනේ උබල වගේ හරක්
රවිය ඉද්දිත් ලංකාවෙ ඉහළම ආයතන වල වෙළද ප්‍රචාරන කටයුතු ඒ වෙද්දි තිබ්බ ඇග්‍රිමන්ට් කැන්සල් කරල රවියගේ හෙන්චයියන්ට සහ මංගලගෙ අක්කගෛ හස්බන්ඩ් ගෙ ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට අරගත්ත. දැන්.. දැන් මංගල ඇවිත් ඒ මාස් මීඩියා කැටගරි එකට.. දැන්නන් ලංකාවෙ අනිත් ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට සොරිම වෙනව තමයි.. උන්ගෙම ඇඩ්වර්ටයිසින් ෆර්ම් දෙක තුනකට ලංකාවේ හැම රජයේ ආයතනයකට වැඩ ටික ලස්සනට බෙදිල යයි.. නොදකින්
සුද්දොන්ට මොකක්ද බන් ඔකේ තියෙන වටිනාකම
ඕක අපේ රටට මිසක් වෙන රටක එකෙකුට ගල් කොරියකට තමයි ගන්න පුළුවන්
හනේ උබල වගේ හරක්

උඹ මේ ආණ්ඩුවට කඩේ යන එක පුදුමයක් නෙමෙයි...
එක වගේ තටු තියෙන කුරුල්ලො එකට ඉන්නව කියල කියනවනෙ...![]()
ඕව උඹලට වැඩක් නැති උනාට අපිට වැදගත්, ඒ හින්ද වෙන දෙයක් විකුණගෙන කාපං![]()