ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඉවසන්න බෑ - විමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අද්භූත කැබිනට් පත්‍රිකා මගින් රටේ තීරණාත්මක දේවල් සිදුවන තෙක් නිහඬව බලාසිටිය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    මහජන මන්ත්‍රණ සභාවේදී කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු ඒ බව පැවසීය.

    LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් "මහජන මන්ත්‍රණ සභාව" අද (29) පස්වරුවේ කොළඹදී පැවැත් වුණි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා,

    "බොරුවට අවුරුදු 5ක් කියන්න එපා. අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වා මේ රටේ ගෑස් සැපයුම භාරදෙන්නේ ඔය අමෙරිකානු සමාගමට. ඇමති මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් වුණේ නැති නිසා අපිට අයිතිය තියෙනවා.., උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. බොරු කියන්න එපා. හොරට ගෙනාවේ. තකකඩිකමින් ගෙනාවේ. ඒ වගේ ක්‍රම පිළිඅරගෙන ඉන්න අපිට බෑ. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කොම පිළිඅරගෙන ඉන්නේ නෑ අපි. අපේ ආණ්ඩුව වැරද්දක් කරනකොට අපි ඉන්න ඕනේ සද්ද නැතුව ද? අපිට ඕනේ ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්ත රිදෙන්න පහර දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දෙ දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවකින් මේ වගේ තීරණාත්මක දේවල් සිද්ධවෙන්න ඉඩ දෙන්න නෙමෙයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    hqdefault.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී චීන සල්ලී