ඇමති කම නැති වෙච්ච පවිත්‍රා

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    ඔලු ටික වෙනස් කලාට මොල හත කොවින් මහත්තය තමයි අන්තිමට තිරනය ගන්නෙ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1. නව අධ්‍යාපන ඇමති - ප්‍රසන්න රණතුංග ----- විද්‍යාත්මකයි :lol: :lol: :lol:
    2. නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි ---------- ගම්මන්පිලට මොකද වෙන්නෙ? :unsure::unsure::unsure::unsure:
    බලශක්ති ඩලස් නෙ හිටියෙ
    කාලය මනින ඩලස් මිනුම එහෙම මතක නැද්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    මට හිතෙන්නෙ බැකප් ප්ලෑන් එකකට යනව. සිද්ද වෙන්න යන විනාසෙ වෙන කාගෙ හරි ඔළුවට දාල බලකණු ටික බේරගන්න හදන්නෙ.
     
    • Like
    Reactions: fdk

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මොකාට මොකක් දුන්නත්. උන්ට තිරන ගන්න බලතල තියෙනවද කියන එක තමා ප්‍රශ්නේ. මෝඩ උද්දච්ඡ මරිමෝල් උන් තිරණ අරන් පේනවනේ වෙලා තියෙන දේ :lol::lol:
    අපි තමා පකටම කලේ :P

    eca nam ettac tamai bro :lol: loku balaporottu naha podi hari wenasak wei kiyala balan inne

    I heard that she withdraw 300 million from the golden key. How did they earn that much money simply being a doctor or a parliamentarian?

    :sick::sick:

    Her husband is also a minister from 1980s and been cabinet minister for several times