ඇමති කෙනෙක් වෙන්න

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    ඇමති කෙනෙක් වෙන්න

    මචන් ඇමති කෙනෙක් වෙන්නෙ කොහොමද?දන්න කෙනෙක් කියහල්ලකො ඇමති පට්ටම ගන්න ප්‍රොසෙස් එක.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දැනට දේශපාලනය කරන මෙලෝ උගත් කමක් නැති එකක් ගාවට වැඩට පළයන්. උගේ මාර්ගයෙන් ඉහළ කන්ටැක්ට්ස් හදා ගනින්. එතනින් එහාට උඹේ දක්ෂතාවය
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    දැනට දේශපාලනය කරන මෙලෝ උගත් කමක් නැති එකක් ගාවට වැඩට පළයන්. උගේ මාර්ගයෙන් ඉහළ කන්ටැක්ට්ස් හදා ගනින්. එතනින් එහාට උඹේ දක්ෂතාවය
    :yes::yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    8ට පාස් නැතිවුනත් කමක් නෑ,සල්ලි තියෙන්ඩ ඕනි,පලාතම දන්න මැර වගේ චරිතයක් වෙන්ඩ ඕනි,මූනට අහින්සක හිනාව දාල පිටිපස්සෙන් අනින්ඩ පුලුවන් වෙන්ඩ ඕනි,දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න උබලගෙ පැත්තෙ ඇමතියෙක්ට මුට්ටිය අල්ලල ටිකට් එක අරන් ටික ටික ඉහලට පලයන්..