ඇමති කෙනෙක් වෙන්න මචන් ඇමති කෙනෙක් වෙන්නෙ කොහොමද?දන්න කෙනෙක් කියහල්ලකො ඇමති පට්ටම ගන්න ප්‍රොසෙස් එක.
A amilasadaruwan4455 Well-known member Nov 3, 2016 361 352 63 Mar 18, 2018 #1 ඇමති කෙනෙක් වෙන්න මචන් ඇමති කෙනෙක් වෙන්නෙ කොහොමද?දන්න කෙනෙක් කියහල්ලකො ඇමති පට්ටම ගන්න ප්‍රොසෙස් එක.
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Mar 18, 2018 #3 දැනට දේශපාලනය කරන මෙලෝ උගත් කමක් නැති එකක් ගාවට වැඩට පළයන්. උගේ මාර්ගයෙන් ඉහළ කන්ටැක්ට්ස් හදා ගනින්. එතනින් එහාට උඹේ දක්ෂතාවය
දැනට දේශපාලනය කරන මෙලෝ උගත් කමක් නැති එකක් ගාවට වැඩට පළයන්. උගේ මාර්ගයෙන් ඉහළ කන්ටැක්ට්ස් හදා ගනින්. එතනින් එහාට උඹේ දක්ෂතාවය
A amilasadaruwan4455 Well-known member Nov 3, 2016 361 352 63 Mar 18, 2018 #4 ShiningStar said: best job in sri lanka! Click to expand...
S snm1990 Well-known member Jun 4, 2015 11,508 8,707 113 Mar 18, 2018 #5 pushpa600 said: දැනට දේශපාලනය කරන මෙලෝ උගත් කමක් නැති එකක් ගාවට වැඩට පළයන්. උගේ මාර්ගයෙන් ඉහළ කන්ටැක්ට්ස් හදා ගනින්. එතනින් එහාට උඹේ දක්ෂතාවය Click to expand...
pushpa600 said: දැනට දේශපාලනය කරන මෙලෝ උගත් කමක් නැති එකක් ගාවට වැඩට පළයන්. උගේ මාර්ගයෙන් ඉහළ කන්ටැක්ට්ස් හදා ගනින්. එතනින් එහාට උඹේ දක්ෂතාවය Click to expand...
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Mar 18, 2018 #6 jehanva hamba veyan
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 18, 2018 #7 8ට පාස් නැතිවුනත් කමක් නෑ,සල්ලි තියෙන්ඩ ඕනි,පලාතම දන්න මැර වගේ චරිතයක් වෙන්ඩ ඕනි,මූනට අහින්සක හිනාව දාල පිටිපස්සෙන් අනින්ඩ පුලුවන් වෙන්ඩ ඕනි,දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න උබලගෙ පැත්තෙ ඇමතියෙක්ට මුට්ටිය අල්ලල ටිකට් එක අරන් ටික ටික ඉහලට පලයන්..
8ට පාස් නැතිවුනත් කමක් නෑ,සල්ලි තියෙන්ඩ ඕනි,පලාතම දන්න මැර වගේ චරිතයක් වෙන්ඩ ඕනි,මූනට අහින්සක හිනාව දාල පිටිපස්සෙන් අනින්ඩ පුලුවන් වෙන්ඩ ඕනි,දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න උබලගෙ පැත්තෙ ඇමතියෙක්ට මුට්ටිය අල්ලල ටිකට් එක අරන් ටික ටික ඉහලට පලයන්..