ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    වරාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.​

    විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.​

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.​

    විරෝධතාකරුවන් සදහන් කලේ කොන්දේසි විරහිතය නැගෙනහිර පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතු විය යුතු බවයි.​

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හැමදාම එකම බොරුව කියන්න බෑ නේ. යූ එන් පී විකුනනකොට වැරැද්දක් නම්, පොහොට්ටු විකුනනකොට හරි වෙන්න බෑ නේ.

    වැරැද්ද වැරැද්දමයි.....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,425
    1
    101,338
    113
    34
    Kalutara
    අපි බලමු

    ඕනෑම දරුණු පාලකයෙකුට වඩා එකමුතු මහජන බලය බලවත් ද කියන එක
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අනිවා ඔහොම වෙන්න ඕන.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත්නා වීඩියෝ එක බැලුව නාලක ඇවිල්ලා කිවුවෙ මොනවද කියලා පැහැදිලි නෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාත්නා වීඩියෝ එක බැලුව නාලක ඇවිල්ලා කිවුවෙ මොනවද කියලා පැහැදිලි නෑ.

    ඌට හූව වැදුනේ​

    මේ අර්බුදයට හේතුව පහුගිය ආණ්ඩුව කියලා කියපු ගමන්.​



    ------ Post added on Jan 30, 2021 at 12:44 AM
     
    • Haha
    Reactions: lodbrok