ඇමති දයාසිරිට කොරෝනා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇමති දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
    කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිළිබඳ කළ පීසීආර් පරීක්ෂනයේ දී ධනාත්මකවීමෙන් පසු
    මේ වන විට ඔහු හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නිරෝධායනය වෙමින් පසුවන බව වාර්තාවේ.


    මෙරට ඇමති ධූරයක් දරන කෙනෙකුට කොරෝනා ආසාදිත බවට ප්‍රසිද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.
    බතික් ඇදුම රජයේ සේවකයන්ට සතියට දිනක් අදින්නට උපදෙස් දෙමින් එම කටයුත්ත ප්‍රවර්ධනය පිණිස පසුගිය දිනවල දයාසිරි මහතා මහජන පිරිස් හා අවස්ථා වැඩි ගණනකට සම්බන්ධ වූයේය.එසේම පාර්ලිමේන්තුවටද සහභාගී වුයේය. මේ හේතුවෙන් ඔහු හා සම්බන්ධිතයින් රැසකට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට හා නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයිද වාර්තාවේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Lanka C news නේද?ඕකුන්ගෙ නිව්ස් ෂුවර් නෑ බං