ඇමති පවිත්‍රා මුහුදට බිලි දෙයි ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    එළ එල මාගමින් ගොඩ බැස්සම දෙවනි බේබිට බැරියෑ කසාද බැදගන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ඕකේ බං ඉතින් scientific දෙයක් අහුවෙන්නේ නෑ 3rd eye ekata .habai related දෙයක් තියෙනවා.


    විහාර මහා දේවියට කාවන්තිස්ස රජතුමා හම්බවෙන්න වා එයාලට දාව දුටුගැමුණු රජතුමා ඉපදෙනවා එලාරව මරනවා. ඔය චේන් එකේ දිගටම ගියොත්

    marvin silva වෙනකම්ම එනවා ඕක උනේ නැත්නම් marvin silva Mr gen සෙරෙප්පු පාර කන්නෙත් නෑ.

    old one gold habai 22 carats
    New one is real gold 24 carats


    Oya hamduru kenek thel dala bedda ekataneda muhudata damme.etakota muda awe kohomada bn.deyyota tsunami ewanna puluwanda :oo: dutugemunuth malliwa maranna giyalune.e badda eke pawada transfer wela tiyenne
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Ratey health issue ekakata Health minister mehema hasirenavanam kauruhari eyata advise karanna oney hitha sansun karaganna kiyala. Oken ratatama nondi. PM ehen pissu kiyavanava.
    Health ministry should take matters into their hands. ALL the others seem clueless.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    Oya hamduru kenek thel dala bedda ekataneda muhudata damme.etakota muda awe kohomada bn.deyyota tsunami ewanna puluwanda :oo: dutugemunuth malliwa maranna giyalune.e badda eke pawada transfer wela tiyenne
    ඊට වඩා අද ලෝකේ අහස පොළොව උහුලන්න බැරිවෙන්න වැඩ වෙනවා එතකොට දෙයියො ක්‍රියාත්මක කරන ස්වභාව ධර්මය ්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා මන් හිතන්නෙ දැන් මැෂින් එක පරණ ඇති.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ඊට වඩා අද ලෝකේ අහස පොළොව උහුලන්න බැරිවෙන්න වැඩ වෙනවා එතකොට දෙයියො ක්‍රියාත්මක කරන ස්වභාව ධර්මය ්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා මන් හිතන්නෙ දැන් මැෂින් එක පරණ ඇති.

    Deyyo epa wela gihillada danne :oo:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Ai bn wihara maha devi muhudata bili une.eke scientific side eka mokadda.

    සුනාමියක් වෙන්න පුළුවන් ...රැල්ල ඇවිත් මුහුදට ආපහු යන වෙලාවේ විහාරමහාදේවි ඉල්ලන් කෑවා වෙන්නත් පුළුවන් ...එහෙම නැත්නම් බිල්ලට දීල ටික වෙලාවකින් රැල්ල ආපහු මුහුදට ගියා වෙන්න පුළුවන් සුනාමියක් කියල නොදන්න නිසා විහාරමහාදේවි බිල්ලට දුන්න නිසා රැල්ල ආපහු ගියා කියල හිතන්න ඇති ...
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    උබ මීට වඩා වගකීමෙන් thread දාහන්. මොකද admin නුත් ඇවිල්ලා උබෙ thread වලින් කොල්ලන්ව දැනුවත් කරන්නේ 🤣🤣🤣🤣
    අවුලක් නැ මු එවාට රතු ලොකු ඩොට් එකක් දානව
     
    • Like
    Reactions: kasun090354t