ඇමති පිළිගත් වගා හානිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

    "තේ වගාකරුවන් යම්කිසි අපහසුතාවයකට පත්වුණා. තේවල ගුනාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. ඒක අපි පිළිගන්න අවශ්‍යයි. පෙබරවාරි වෙද්දි සහනදායි මිලට පොහොර ගන්න පුළුවන් වෙයි."

    ඇමති pili gaththath @N A K A M U R A pili ganna ekak neha