ඒ කිව්වේ අනුර ආණ්ඩුවේ නිව්ස් උස්සලද ?
මේවගෙන් වැඩක් නැත්තං පොනිලා මේවට ශක්‍යතා අධ්‍යන කරලා තියෙන්න සල්ලි හොරාකන්න බලන්ද ?
මට රජයේද වෙනකාගෙද අදාල නැ. මම කියන්නෙ තාක්ෂණික කරුණු
මම කියන්නේ රජයෙනුත් කරනවා කියල කියන එකක් නේ
ඒ කිව්වේ අනුර ආණ්ඩුවේ නිව්ස් උස්සලද ?
මට රජයේද වෙනකාගෙද අදාල නැ. මම කියන්නෙ තාක්ෂණික කරුණු

මේවගෙන් වැඩක් නැත්තං පොනිලා මේවට ශක්‍යතා අධ්‍යන කරලා තියෙන්න සල්ලි හොරාකන්න බලන්ද ?
මම කියන්නේ රජයෙනුත් කරනවා කියල කියන එකක් නේ
හරි වැඩක් තියෙනව කියමුකෝ තර්කය උදෙසා.. ප්‍රශ්නේ එහෙම වුනු ගමන් අනුරයා රනිල්ගේ ප්‍රතිපත්ති උස්සලා වෙනවා.
දැන් අපි කියමුකෝ දැන් ඔය ශක්‍යතාවය වැරදි කියලා... ඒත් මචන් වෙන්නේ අනුරයා රනිල්ගේ ප්‍රතිපත්ති උස්සලා...
කොහෙන් ගියත් මුල් තැනින් ගත්තු එකට කියන්නේ ඉස්සිම කියලා
හොරාකාලද නැද්ද කියලා විගනන නැතුව කියන්න බෑනේ...එක නෙවෙයිනේ පොන්ස් තෝ ත්‍රෙඩ් දාගෙන හැමනුනේ. ඕක කරන්න බැහැ කියලනේ. එහෙම බැලුවොත් පොනිලා සල්ලි හොරාකලා නේ එතනත්
1 සමහරවිට ආණ්ඩුවේ ශක්‍යතා අධ්‍යනය වැරදියි. (මම හිතන්නෙ එහෙම )
ඔය මොක වුනත් අනුරයා ප්‍රත්ති උස්සලා.... ඌටම කියලා ප්‍රතිපත්තියක් නැති නිසා... ඒක තීන්දුයි.

එකද මේ හැම තැනම සල්පුරික් කතාවක් යන්නේ..![]()
එතකොට පරන්තන් උන් බොරුද කියලා තියෙන්නේ project එක පටන් අරන් කියලා. ඕක කියලත් දැන් අවුරුදු හතරක් විතර වෙනවා.
මුන්නම් දන්නේ නෑ ලංකෙම් හරි cic උන්නම් ළගදීම මොකක් හරි එකක් පටන් ගන්න යන කතාවක් කීවා.
![]()
sulfuric අනන් මනන් වානා, වොක්ස්වැගන් තමා ඕනා!!![]()
balahan ithinහරිම රසවත්.. වෙරි නයිස්..හරිම විද්වත් කතා බහක්