ඇමති ප‍්‍රසන්න ඥාති දුවත් සමග කල නර්තනය 😍❤️

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    Logo

    https://www.facebook.com/sharer.php...ence-given-by-the-court-to-minister-prasanna/
    https://twitter.com/intent/tweet?te...court-to-minister-prasanna/&via=mawbimaonline
    https://api.whatsapp.com/send?text=...ence-given-by-the-court-to-minister-prasanna/
    https://www.linkedin.com/shareArtic...+ප්‍රසන්න+රණතුංගට+අධිකරණය+නියම+කළ+දඬුවම+මෙන්න

    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (ජූනි 6) නියෝග කළේ ය.
    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව වරදකරු ලෙස නම් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේ ය.
    එමෙන් ම, පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.
    විත්තිකරු සෙසු චෝදනාවලින් නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් ද සියලු චෝදනාවලින් නිදහස් කිරීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.
    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.
    මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබිණ.
    2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
    මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබිණි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Logo

    https://www.facebook.com/sharer.php?u=https://mawbima.lk/2022/06/06/the-sentence-given-by-the-court-to-minister-prasanna/
    https://twitter.com/intent/tweet?text=BREAKING+NEWS:+වරදකරු+වූ+ඇමති+ප්‍රසන්න+රණතුංගට+අධිකරණය+නියම+කළ+දඬුවම+මෙන්න&url=https://mawbima.lk/2022/06/06/the-sentence-given-by-the-court-to-minister-prasanna/&via=mawbimaonline
    https://api.whatsapp.com/send?text=BREAKING+NEWS:+වරදකරු+වූ+ඇමති+ප්‍රසන්න+රණතුංගට+අධිකරණය+නියම+කළ+දඬුවම+මෙන්න https://mawbima.lk/2022/06/06/the-sentence-given-by-the-court-to-minister-prasanna/
    https://www.linkedin.com/shareArticle?mini=true&url=https://mawbima.lk/2022/06/06/the-sentence-given-by-the-court-to-minister-prasanna/&title=BREAKING+NEWS:+වරදකරු+වූ+ඇමති+ප්‍රසන්න+රණතුංගට+අධිකරණය+නියම+කළ+දඬුවම+මෙන්න

    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (ජූනි 6) නියෝග කළේ ය.
    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව වරදකරු ලෙස නම් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේ ය.
    එමෙන් ම, පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.
    විත්තිකරු සෙසු චෝදනාවලින් නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් ද සියලු චෝදනාවලින් නිදහස් කිරීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.
    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.
    මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබිණ.
    2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
    මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබිණි.
    bump
     
    • Haha
    Reactions: netudara

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දැන් බැන්නට කාලෙකට කලින් වැඩිම මනාප ගත්ත උන් නේ 🙄
     
    • Haha
    Reactions: netudara

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    කප්පම් ප්‍රසන්න මහත්තයාගේ නර්තනය හරිම අපූරුයි!!