ඇමති බදූර්දීන්ට විශ්වාසභංගයට JO සහාය නෑ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇමති බදූර්දීන්ට විශ්වාසභංගයට JO සහාය නෑ

    ඇමති බදූර්දීන්ට එරෙහි රතන හිමිගේ විශ්වාසභංගයට JO සහාය නෑ.

    රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා.

    මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ බරපතළ ගැටලුවක් තිබෙනවා. නමුත් මේ සියලු කටයුතුවල මූලාරම්භය වුනේ 2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ. ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.

    බලංගොඩ රෝහණ වසන්ත

    http://www.ada.lk/breaking_news/ඇමති-බදූර්දීන්ට-එරෙහි-රතන-හිමිගේ-විශ්වාසභංගයට-JO-සහාය-නෑ/11-348395
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    තොපි ඔක්කොටම මහජනතාව විශ්වාස භංගයක් ගේනවා ලඟදීම. කාලකණ්ණි (225+1) ටම බොම්බයක් ගහලා දාන්න එකෙක් නෑනේ. තුක් නොදකින්.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ඇමති බදූර්දීන්ට එරෙහි රතන හිමිගේ විශ්වාසභංගයට JO සහාය නෑ.

    “අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා.

    ... ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.

    බලංගොඩ රෝහණ වසන්ත

    ඔන්න ඕක තමයි කියන්නේ මුන් සේරම මැරුණත් තමන් බදාගත්ත පක්ෂෙට පිටින් යන්නේ නෑ.

    මතිවරනෙකදී බදුර්දීන් මුන්ගේ පැත්තට අවොත් ඔය සේරම බය්යෝ මේ වගේ වෙනවා .

    මුන් එකෙක්වත් රටට අආදරේ නෑ :angry::angry:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හෙට JO එකෙන් විශ්වාසබන්ගයක් කතානායකට දෙනවලු....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිර බං. මුන් මහා කලක්කන්නි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඒකාබද්ධෙන් විශ්වාසභංගයක් ගේනවා රිශාඩ්ට.රතන ගේන්න ඕනේ නෑ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    ඔන්න ඕක තමයි කියන්නේ මුන් සේරම මැරුණත් තමන් බදාගත්ත පක්ෂෙට පිටින් යන්නේ නෑ.

    මතිවරනෙකදී බදුර්දීන් මුන්ගේ පැත්තට අවොත් ඔය සේරම බය්යෝ මේ වගේ වෙනවා .

    මුන් එකෙක්වත් රටට අආදරේ නෑ :angry::angry:
    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට හිතකර දෙයක් කව්රු කරත් තරහ මරහ අමතක කර සහය දීම යුතුකමයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    ඇමති බදූර්දීන්ට එරෙහි රතන හිමිගේ විශ්වාසභංගයට JO සහාය නෑ.

    රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා.

    මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ බරපතළ ගැටලුවක් තිබෙනවා. නමුත් මේ සියලු කටයුතුවල මූලාරම්භය වුනේ 2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ. ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.

    බලංගොඩ රෝහණ වසන්ත

    http://www.ada.lk/breaking_news/ඇමති-බදූර්දීන්ට-එරෙහි-රතන-හිමිගේ-විශ්වාසභංගයට-JO-සහාය-නෑ/11-348395

    palaponnaya boru noda http://prntscr.com/no9upe
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    kuru genawath samatha wenne na JO eka chande dei UNP+JVP wirudawa chande denawa TNA eka chande denne nathuwa inawa.

    ඒත් කමක් නැහැ මචං ගෙන්නයි ඔනේ ජනතාවට තේරැම් ගන්න ඊලග චන්දේට සිංහලයන්ට ඒකතු වෙන්න ලේසියි.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    250 ක් මැරෙන්කම් බලා සිට ක්‍රියාත්මක වන බවක් පෙන්වයි
     
    Similar threads