ජල බිල් වතුර බිල් තමන්ම ගෙවයි
ආරක්ෂකයින් අඩු කරයි
රට සවාරි අඩු වෙයි
එක වාහනයක් පමණයි
ආරක්ෂකයින් අඩු කරයි
රට සවාරි අඩු වෙයි
එක වාහනයක් පමණයි
moda haththa 60 pension eka gana kiyawanawa 5 years yanakan sapata indala pension ekak aran maruwenna parliment ringana unwa penne naha lolමෙහෙ උන් අපේ ලේ උරා බොන්නනෙ ඉන්නේ
Nahහොරු දේශපාලනයට එන එක නවත්තන්න පුලුවන් එකම ක්‍රමය පඩිය ඇරෙන්න අනිත් සියලු වරප්‍රසාද නැති කරන එක තමයි.
දේශපාලකයින්ට වරප්‍රසාද දෙන්නේ උන් ඒවා බුක්ති විඳලා හොරා කන්නේ කොමිස් ගහන්නේ නැතිව ඉඳී කියලා ඒත් අපේ බුවාලා ඒකේ අනික් පැත්ත. මුන්ගෙයි මුන්ගේ වටේ ඉන්න උන්ගෙයි දේශපාලනයට එන්න කලිනුයි ඊට පස්සේයි වත්කම් චෙක් කරල, හොරා කාල තියෙනවා නම් ඒවට නඩු දාලා පවර ගන්න විදිහක් විදිහක් තමා තියෙන්න ඕනී.හොරු දේශපාලනයට එන එක නවත්තන්න පුලුවන් එකම ක්‍රමය පඩිය ඇරෙන්න අනිත් සියලු වරප්‍රසාද නැති කරන එක තමයි.
Nah
Ethakota thawath horakam karanawa ban
ඒත් හෙලිකොප්ටරයට යටින් යන්න වාහන පෝලිමක් ඕනඅපේ ඇමැටිලත් එක වාහනයක් පාවිච්චි කරයි එකාට හෙලිකොප්ටරය බැගින් දුන්නොත්