ඇමති මණ්ඩලය රට වෙනුවෙන් වරප්‍රසාද අතහරි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ජල බිල් වතුර බිල් තමන්ම ගෙවයි
    ආරක්ෂකයින් අඩු කරයි
    රට සවාරි අඩු වෙයි
    එක වාහනයක් පමණයි



    XB7QShL.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පාකිස්තානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ....

    පලි: එහෙම උනොත් ලෝකයා දැනගන්නවා අපිට ණය ගෙවාගන්න බෑ , අපි බංකලොත් කියලා ... එතකොට හම්බුවෙන්න තියෙන ණයත් හම්බුවෙන්නේ නෑලු...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    මෙහෙ උන් අපේ ලේ උරා බොන්නනෙ ඉන්නේ
    moda haththa 60 pension eka gana kiyawanawa 5 years yanakan sapata indala pension ekak aran maruwenna parliment ringana unwa penne naha lol
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    අපේ ඇමැටිලත් එක වාහනයක් පාවිච්චි කරයි එකාට හෙලිකොප්ටරය බැගින් දුන්නොත්
     
    • Wow
    Reactions: Sri_Sampath

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොරු දේශපාලනයට එන එක නවත්තන්න පුලුවන් එකම ක්‍රමය පඩිය ඇරෙන්න අනිත් සියලු වරප්‍රසාද නැති කරන එක තමයි.
     
    • Like
    Reactions: KDH and Sri_Sampath

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හොරු දේශපාලනයට එන එක නවත්තන්න පුලුවන් එකම ක්‍රමය පඩිය ඇරෙන්න අනිත් සියලු වරප්‍රසාද නැති කරන එක තමයි.
    Nah
    Ethakota thawath horakam karanawa ban
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    හොරු දේශපාලනයට එන එක නවත්තන්න පුලුවන් එකම ක්‍රමය පඩිය ඇරෙන්න අනිත් සියලු වරප්‍රසාද නැති කරන එක තමයි.
    දේශපාලකයින්ට වරප්‍රසාද දෙන්නේ උන් ඒවා බුක්ති විඳලා හොරා කන්නේ කොමිස් ගහන්නේ නැතිව ඉඳී කියලා ඒත් අපේ බුවාලා ඒකේ අනික් පැත්ත. මුන්ගෙයි මුන්ගේ වටේ ඉන්න උන්ගෙයි දේශපාලනයට එන්න කලිනුයි ඊට පස්සේයි වත්කම් චෙක් කරල, හොරා කාල තියෙනවා නම් ඒවට නඩු දාලා පවර ගන්න විදිහක් විදිහක් තමා තියෙන්න ඕනී.
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Nah
    Ethakota thawath horakam karanawa ban

    වරප්‍රසාද කිව්වේ කොමිස් ගැනීමේ හැකියාව, හොරකම් කිරීමට ඇති බලය එක්ක තමයි. හොරකම් කරන්න කොමිස් ගන්න බැරිවෙන්න නීති ගේන්න ඕනේ. වැදගත්ම දේ එහෙම ගෙනාපු නීති ජනමත විචාරනයකින් තොරව වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. නැත්නම් ආයෙත් හොරු කන්ඩායමක් බලයට ආවොත් තමන්ට ඕනෑ විදියට නීති වෙනස් කරගෙන හොරකම් කරන්න පටන් ගන්නවා.
     
    • Like
    Reactions: ndilshan1989

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ ඇමැටිලත් එක වාහනයක් පාවිච්චි කරයි එකාට හෙලිකොප්ටරය බැගින් දුන්නොත්
    ඒත් හෙලිකොප්ටරයට යටින් යන්න වාහන පෝලිමක් ඕන