ඇමති මණ්ඩලේ Guess කරමූ 🎁

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අධිකරණ නම් නිලන්තිට දෙන එකක් නෑ බං අලුත් නිසා. සුනිල් වටගලට දෙයි සමහර විට.
    wataya tamai adi karana. ugandata deputy tamai

    අනිල් ජයන්ත ආර්ථික/මුදල් ඇමැති... හදුන්නෙත්ති නියෝජ්‍ය වෙයි...
    mudal amati akd. deputy dewi anil jayantha. jungiyata arthika katayutu dewi. okaa pissek kiyala akdth daannwa.
    ------ Post added on Nov 17, 2024 at 10:24 PM
     
    • Like
    Reactions: ttj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    මයින්ද මාත්තයා ඇමතිකම් දෙන දිහා බලාන පුකේ ඇඟිල්ල ගහගෙන හිටපු අපිට ජෙප්පොන්ගෙ ඇමතිකමුත් ගෙස් කරන්න උනානේ. වේදනාවට පුච්චෝගෙන යනෝ බන්
     
    • Like
    Reactions: Mr.Robot

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Cabinet newe 2009 edan silent wela tibba some area 14th edan pre-2009 wage reaction denna gatta eka dekkama katada wera duney kiyala hitenawa. Mona unat MR or RW lage personality essaraha ekek besse na geymata mechchara kalak 2009 edala.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සමන්තයට වාරි මාර්ග දුන්නා නම් උමා ඔයේ හිල වහලා දෙයි නේ.

    ඕක මිනිස්සුන්ට තිබ්බ ඇත්ත ප්‍රශ්නයක්.

    මිනිස්සුන්ට බොන්න වතුර නැතුව ගෙවල් කොයි වෙලේ ගිලා බහීද බයේ හිටිය මිනිස්සු වෙනුවෙන් කතා කරන්න එකෙක් හිටියේ නෑ

    ව්‍යාපෘතියට මුල්ගල තියන්නේ 2008 අප්‍රේල් . එන්නේ චමල්. පළවෙනි මුල්ගල තැබීමේ උත්සවයට වියදම ලක්ස 288. තුන්පාරක් විවෘත කළා එකක් සිරිසේනයා කළා දෙක රාජපක්ෂයා තුන පොනිල් රාජපක්ස.

    මුල්ගල තියන්නේ 2008. පරිසර ඇගයීම් තක්සේරු වාර්තාව/ ශක්‍යතා වාර්තාව හදන්නේ 2010 නොවැම්බර් . ඒ හදන්නෙත් මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරලා බැරිම තැන අධිකරනෙට ගියාම. ඒ තරන් හොරාකන්න හදිස්සිය.

    කිසිම ප්‍රශනයක් වෙලා නෑ. කිසිම ළිඳක් හිඳිලා නෑ ගගා හැමනෙන හැත්ත දන්නේ නෑ. බවුසර් වලින් වතුර ගෙනත් බෙදද්දී දෙන්න වතුර ටැංකි බෙදල තියෙනවා 10963 ක්. ඔය 2018 වෙද්දී. ඒකත් ඔය සමන්තලා මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා අරගත්තුවා තමයි. නැත්තං එදත් සංවර්ධනේ ගගා හැමනුනාට වතුර ටික නැතුව ගිය අයට වතුර ටික දෙන්න වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තිබ්බේ නෑ.

    https://elakiri.com/threads/උමාඔය-උද්ගෝෂණ-සියයට-පන්දහසක්-සාදාරණයි.2153127/

    👇

    .

    r0kyzq.png

    ec17ew.png

    0rruy7.png

    hbjwog.png

    lhq5aw.png

    2shuqy.png

    වර්තමානේ ගහන මඩ වලට සමන්තගෙන් පිළිතුරු

    👇

    එළකිරි එකෙත් සාමාජිකයෝ ඉන්නවා මේ ප්‍රශ්නේ නිසා සෑහෙන්න කටු කාපු.

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    ඕක මිනිස්සුන්ට තිබ්බ ඇත්ත ප්‍රශ්නයක්.

    මිනිස්සුන්ට බොන්න වතුර නැතුව ගෙවල් කොයි වෙලේ ගිලා බහීද බයේ හිටිය මිනිස්සු වෙනුවෙන් කතා කරන්න එකෙක් හිටියේ නෑ

    ව්‍යාපෘතියට මුල්ගල තියන්නේ 2008 අප්‍රේල් . එන්නේ චමල්. පළවෙනි මුල්ගල තැබීමේ උත්සවයට වියදම ලක්ස 288. තුන්පාරක් විවෘත කළා එකක් සිරිසේනයා කළා දෙක රාජපක්ෂයා තුන පොනිල් රාජපක්ස.

    මුල්ගල තියන්නේ 2008. පරිසර ඇගයීම් තක්සේරු වාර්තාව/ ශක්‍යතා වාර්තාව හදන්නේ 2010 නොවැම්බර් . ඒ හදන්නෙත් මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරලා බැරිම තැන අධිකරනෙට ගියාම. ඒ තරන් හොරාකන්න හදිස්සිය.

    කිසිම ප්‍රශනයක් වෙලා නෑ. කිසිම ළිඳක් හිඳිලා නෑ ගගා හැමනෙන හැත්ත දන්නේ නෑ. බවුසර් වලින් වතුර ගෙනත් බෙදද්දී දෙන්න වතුර ටැංකි බෙදල තියෙනවා 10963 ක්. ඔය 2018 වෙද්දී. ඒකත් ඔය සමන්තලා මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා අරගත්තුවා තමයි. නැත්තං එදත් සංවර්ධනේ ගගා හැමනුනාට වතුර ටික නැතුව ගිය අයට වතුර ටික දෙන්න වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තිබ්බේ නෑ.

    https://elakiri.com/threads/උමාඔය-උද්ගෝෂණ-සියයට-පන්දහසක්-සාදාරණයි.2153127/

    👇
    එහෙම කතා කරපු එකාව කලින් සැරේ ඌව පළාතේ උන් ගෙදර තියලා චාමර මෝඩ හරකව යැව්වා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එහෙම කතා කරපු එකාව කලින් සැරේ ඌව පළාතේ උන් ගෙදර තියලා චාමර මෝඩ හරකව යැව්වා

    මට නං පැරද්දුවත් කමක් නෑ මිනිස්සුන්ට හොඳක් වෙනවා නං. හැබැයි පොන්නකමින් බොරුවක් සමාජගත කරන්න හදන උන්ට ඉඩදෙන්න හොඳ නෑ