ඕක මිනිස්සුන්ට තිබ්බ ඇත්ත ප්‍රශ්නයක්.
මිනිස්සුන්ට බොන්න වතුර නැතුව ගෙවල් කොයි වෙලේ ගිලා බහීද බයේ හිටිය මිනිස්සු වෙනුවෙන් කතා කරන්න එකෙක් හිටියේ නෑ
ව්‍යාපෘතියට මුල්ගල තියන්නේ 2008 අප්‍රේල් . එන්නේ චමල්. පළවෙනි මුල්ගල තැබීමේ උත්සවයට වියදම ලක්ස 288. තුන්පාරක් විවෘත කළා එකක් සිරිසේනයා කළා දෙක රාජපක්ෂයා තුන පොනිල් රාජපක්ස.
මුල්ගල තියන්නේ 2008. පරිසර
ඇගයීම් තක්සේරු වාර්තාව/ ශක්‍යතා වාර්තාව හදන්නේ 2010 නොවැම්බර් . ඒ හදන්නෙත් මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරලා බැරිම තැන අධිකරනෙට ගියාම. ඒ තරන් හොරාකන්න හදිස්සිය.
කිසිම ප්‍රශනයක් වෙලා නෑ. කිසිම ළිඳක් හිඳිලා නෑ ගගා හැමනෙන හැත්ත දන්නේ නෑ. බවුසර් වලින් වතුර ගෙනත් බෙදද්දී දෙන්න වතුර ටැංකි බෙදල තියෙනවා 10963 ක්. ඔය 2018 වෙද්දී. ඒකත් ඔය සමන්තලා මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා අරගත්තුවා තමයි. නැත්තං එදත් සංවර්ධනේ ගගා හැමනුනාට වතුර ටික නැතුව ගිය අයට වතුර ටික දෙන්න වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තිබ්බේ නෑ.
https://elakiri.com/threads/උමාඔය-උද්ගෝෂණ-සියයට-පන්දහසක්-සාදාරණයි.2153127/