ඇමති මර්වින් මුත්‍රා බොන්න පටන් අරන්! (සිර&#35

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඇමති මර්වින් මුත්‍රා බොන්න පටන් අරන්! (සිර&#35

    ඉන්දීය ආයුර්වේද උපදෙස්මත අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේදිනවල දවසකට කිහිපවරක් තමන්ගේම මුත්‍රා පානය කිරීමට පෙළඹී ඇතැයි එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
    ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු අද පෙරවරුවේ අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයා පවසා ඇත්තේ, ඉන්දීය හිටපු අගමැති මෝරයි දේෂයි මහතා මෙන් තමන්ද එම ඖෂධිය ප්‍රතිකාරය මේ දිනවල අත්හදා බලන බවත්, එයින් සාර්ථක ප්‍රතිපල ලැබී ඇති බවත්ය.
    සම්පුර්ණ මුත්‍ර ම නොව ඊට වැළකිය යුතු වතුර ප්‍රමාණයක් එක්කර පානය කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
    කෙසේවුවද 'ශ්‍රී ලංකා මිරර්' ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙලිවුයේ ඇමතිවරයා මේදිනවල කහ පැහැයට හුරු පානයක් විටින් විට බොන නමුත්, එය ඔහුගේ ශක්තිය වර්ධනය කර ගැනීමට ගන්නා රහස් පානයක් බවයි.

    z_p06-Protests.jpg




    peeglass.png
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මහින්ද රාජපක්ශ ගෙ, ගූ ටිකකුත් කන්න දුන්නනම් මරු.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජාතික රූපවාහිනියේ වැඩ කරන එවුන් (මතක විදිහට නම් ස්ත්‍රී පාර්ශවය) තමයි ඔය මනුස්සයට ඔය නරක බීම වර්ග බොන්න මුලින්ම පුරුදු කලේ:P:rofl:
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ජාතික රූපවාහිනියේ වැඩ කරන එවුන් (මතක විදිහට නම් ස්ත්‍රී පාර්ශවය) තමයි ඔය මනුස්සයට ඔය නරක බීම වර්ග බොන්න මුලින්ම පුරුදු කලේ:P:rofl:

    සිරාවටම බං. මාගේ එකම හීනය සියලු පඩත්තර දේශපාලුවන්ට එලෙස සලකන ශ්‍රී ලංකාවක් දැකීම