ඇමති මර්වින් මුත්‍රා බොන්න පටන් අරන්! (සිර#
ඉන්දීය ආයුර්වේද උපදෙස්මත අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේදිනවල දවසකට කිහිපවරක් තමන්ගේම මුත්‍රා පානය කිරීමට පෙළඹී ඇතැයි එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු අද පෙරවරුවේ අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයා පවසා ඇත්තේ, ඉන්දීය හිටපු අගමැති මෝරයි දේෂයි මහතා මෙන් තමන්ද එම ඖෂධිය ප්‍රතිකාරය මේ දිනවල අත්හදා බලන බවත්, එයින් සාර්ථක ප්‍රතිපල ලැබී ඇති බවත්ය.
සම්පුර්ණ මුත්‍ර ම නොව ඊට වැළකිය යුතු වතුර ප්‍රමාණයක් එක්කර පානය කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේවුවද 'ශ්‍රී ලංකා මිරර්' ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙලිවුයේ ඇමතිවරයා මේදිනවල කහ පැහැයට හුරු පානයක් විටින් විට බොන නමුත්, එය ඔහුගේ ශක්තිය වර්ධනය කර ගැනීමට ගන්නා රහස් පානයක් බවයි.

Last edited: