ඇමති රෝහිත හෙල්මට් නැතිව යයි!!!!!
වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගේ අපූරු ඡායාරූපයක් අපට ලැබී තිබෙනවා.ඒ ආරක්ෂිත හිස්වැස්මක් නැතිව මෝටර් සයිකල් පදින ඡායාරූපයක්
ඇමතිතුමා නිසා දුප්පත් මිනිස්සුන්ව පන්න පන්න අල්ලන පොලීසියට නම් මේවා නොපෙනෙන්න ඇති.ඒත් ඇමති තුමෝ !!!! මේක නම් මහ වැරදි ආදර්ශයක් කියලයි අපට නම් කියන්න තියෙන්නේ.
http://www.aluthnews.com/2012/04/minister-rohitha-without-helmet.html:no: